ICBT IT HND එක -

TS13

Active member
  • Jan 8, 2010
    448
    78
    28
    OpenArc නම් යන්න එපා... අපේ යාලුවෙක්ට කෙල වෙලා තිබ්බ ...OpenArc එකෙන් මගදී නතර කරලාද මොකක්ද කෙස් එකක් වෙලා... :)
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    කරපු එව්න් කරන උන් දෙගොල්ලෝම ඉන්නව ගහ ගත්ත බෙරේ ගහන්න බැරුව මචං..
    හොදම දේ තමා BIT එක. ඒක අමාරුයි වගේ නම් BCS
    මේ දෙක තමා හොදම option දෙක බොරුවට සල්ලි, කාලය සහ ශ්‍රමය නාස්ති කරන්න එපා.
    හොදටම සීන් එක දන්න හින්දා කිව්වේ.. තරහ වෙන්නත් එපා යන එව්න් :lol::lol: :)
     
    • Like
    Reactions: dilshanjvc

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ICBT City Campus එකේ කරොත් ටිකක් ශේප්. ඇත්තම කතන්දරේ නම් ඕකට වඩා BCS කරන එක හොඳයි. මාත් ඕක කරලා අමාරුවේ වැටිලා ඉන්නේ. මාත් එක්ක කරපු අනිත් ගොඩක් එවුන් එහෙම තමා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ICBT එකට ගිහින් පුරැදු උනේ කැරම් ගහන්නයි, ඕමි ගහන්නයි තමයි.....
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ICBT City Campus එකේ කරොත් ටිකක් ශේප්. ඇත්තම කතන්දරේ නම් ඕකට වඩා BCS කරන එක හොඳයි. මාත් ඕක කරලා අමාරුවේ වැටිලා ඉන්නේ. මාත් එක්ක කරපු අනිත් ගොඩක් එවුන් එහෙම තමා

    :yes:
     

    RasikaIru

    Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    city campus ගියාට කමක් නැහැ carpark එක පැත්තෙ යනව එහම නෙවෙයි :P:P:P. මාත් HNDඑක කරේ city campus එකේ, අවුලක් නැහැ බන්.:yes::yes::yes: