HND engineering ගැන මොකද හිතන්නේ

sa34

Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    මගේ z එක 0.2. Hnd engeneering (sliate) ගිහින් electrical කරොත් ජොබ් තියනවද?

    කරනවනම් කොලබද හොද ගාල්ලද
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    උබ මැත්ස්ද කරේ?
    කොල්ලෝ උබට රජයේ වෙන කැම්පස් එකක ඉංජිනියරින් කරන්නත් ලකුණු මදි නම්, උබ මැත්ස් කරපු එකෙක් නම් Open University එකේ Engineering Degree එක කරපන්. ඒක IESL අනුමත හොද ඩිග්‍රියක් . Charted Engineer වෙනකල් පැහැදිලි පාත් එකක් තියනවා. HND, NVQ රෙද්දවල් කරලා කාලේ නාස්ති කරන්න එපා. Open එකේ ඩිග්‍රිය අවුරුදු 4යි. ෆුල් ටයිම් බැහැලම කරොත් කර ගන්න පුලුවන්. කොහොමත් අවුරුදු 4කිව්වට 5ක් විතර යයි.
     

    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    උබ මැත්ස්ද කරේ?
    කොල්ලෝ උබට රජයේ වෙන කැම්පස් එකක ඉංජිනියරින් කරන්නත් ලකුණු මදි නම්, උබ මැත්ස් කරපු එකෙක් නම් Open University එකේ Engineering Degree එක කරපන්. ඒක IESL අනුමත හොද ඩිග්‍රියක් . Charted Engineer වෙනකල් පැහැදිලි පාත් එකක් තියනවා. HND, NVQ රෙද්දවල් කරලා කාලේ නාස්ති කරන්න එපා. Open එකේ ඩිග්‍රිය අවුරුදු 4යි. ෆුල් ටයිම් බැහැලම කරොත් කර ගන්න පුලුවන්. කොහොමත් අවුරුදු 4කිව්වට 5ක් විතර යයි.
    Open eke engineering hodaida? Krapu aya elakiri innwda
     

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    Okata mama hithanne nvq 6 equal thiyenawa, mattakkuliyei labuduwei athi balapan.habai puthe ubata salli thiyanwanam OUSL karapan. job market eke sliate HND walata loku recognition ekak na danna widihta.
     
    • Like
    Reactions: Asmodeus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    Btec degree ekka replace wenawa den HND.
    engineering asai ma mam Open karanna. Self studies tama ithin wedipurama.

    Beng ekak unath awulak ne. Hebei tawa wena qualifications hadaganna
     
    • Like
    Reactions: Asmodeus

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මගේ z එක 0.2. Hnd engeneering (sliate) ගිහින් electrical කරොත් ජොබ් තියනවද?

    කරනවනම් කොලබද හොද ගාල්ලද
    මොන මගුලේ ගියත් අන්තිමට උබට degree වඩා working experiences වලින් තමයි හොඳ ජොබ් සෙට් වෙන්නේ.. අනිත් එක කනෙක්ෂන් වලින්..
    🔴
    HND මගුල් කරන්න එපා.. ඕක ගණන් ගන්නේ නෑ දැන් industry එකේ.. ousl engineering කරපං.. නැත්නම් උබට hnd කරලා uk topup කරන්න ගියොත් එළියෙන් ලක්ෂ 7 කිට්ටු වෙන්න යනවා..
    Ousl engineering වලට local, foreign දෙකේම පිළිගැනීම හොදයි,, උබට iesl associate memebership ගන්න පුළුවන්..
    දැන් degree කරයෝ වැහි වැහලා.. hnd එවුන් කොහොමත් ගණන් ගන්නේ නෑ B.eng (hons) cv 100ක් මැද..
    ඉස්සර අවුරුදු 5කට කලින් වගේ hnd තැන තිබුණා දැන් නම් sorry තමයි දැන් ඉගන ගන්න එවුන් වැඩි නිසා..
    💥
    කෙල වුණොත් රට පනින්න හරි අඩු ගාණට හොඳ සුදුසුකම හදගනින්.. B.eng(hons) එකක් ගහපන් ousl එකෙන් අවුරුදු 4න්
     
    • Like
    Reactions: sa34

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ousl එක හොදයි, 1st year එක බැහැලම කරන්න එතකොට ක්‍රමය අහු වෙයි. පස්සෙ කරගෙන යන්න තියෙන්නෙ. ඕක අහු නොවෙන අයත් ගොඩක් ඉන්නව, එයාල මගින් හැලෙනව. දැන්නම් ලෙක්චර්ස් එහෙමත් තියනව ටිකක්, ඒත් self studies ත් කරන්න ඕනි. මුල් ටික a/l වලට වඩා මහන්සි වෙලා කරන්න.
    hnd කරලා topup වගේ open එකේ කරන්නත් පුලුවන්, ඒත් කාලය ගොඩක් යනව, දැන් කාලෙ හැටියට ඒක අපරාදයක් වගේ.
     
    • Like
    Reactions: sa34 and eksudda

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    එපා. වයස යනවා. හොද එකක් බලලා කරන්න ජොබ් මාකට් එක තියන. Ex . Doc nurse ect.. best of luck 😃
     
    • Like
    Reactions: sa34

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    ඕවට එන ඩොටේ උන්ගෙන් රැග් කකා ඉගෙනගන්නවට වඩා පුක හපන් මැරෙන එක. open එකේ කරපන්.
     
    • Like
    Reactions: sa34

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    කොහෙන් හරි කරපන් , ඉගෙනගන්න එකයි වැඩ කරන එකයි දෙකක් .
    ඔය මොකවත් නැතුවත් වැඩ කරන අය ඉන්නේ. ඔය හැම එකේම කියලා දෙන්නේ යම් ආයතනයක වැඩකරන්න මුලික පුහුණව පමනයි
     
    • Like
    Reactions: sa34