ටොයියා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගොඩාක් වෙලාවට මානසිකව ඇති වෙන ප්‍රශ්නයක්. අනෙක ඕක ලේසියෙන්ම විසදගන්න පුළුවන්. කවුන්සලින් වලට යොමුවෙයන්. ශරිරිකවම දුර්වල කමක් තියනවනම් සුදුසුකම්ලත් බටහිර වෛද්‍යවරයෙක් මුණ ගැහියන්. ගොඩ වෙදකම් නම් කරන්න එපා. මල්ලි හැලිලම යයි. ඕව ලොකු ප්‍රශ්න නොවෙයි බන්.

පුලුවන්නම් උදේට වල්පෙනෙල කැඳ බීපන්. දවල්ට මුරුංගා , වම්බොටු සහ ගිතෙල් මිශ්‍ර ආහර ගනින්.


දැන් උත්තර නැති උනා නේ. දැන් හරයක් නැතිව උමතුවෙන් විකාර උත්තර දෙනවා. හිකිස්. :lol:
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උත්තර නැති උනා නේ. දැන් හරයක් නැතිව උමතුවෙන් විකාර උත්තර දෙනවා. හිකිස්. :lol:

    උත්තර නැති උන හැටි අපි දැක්කා.... :lol::lol:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උත්තර නැති උන හැටි අපි දැක්කා.... :lol::lol:


    අනේ මචෝ එහෙනම් හොඳ එකා වගේ දීල තියන ඒවාට වෙන් වෙන් වශයෙන් උත්තර දීපන්කො.