සරලයි
උඹල මහින්ද ගේ උන්ට මඩ ගහනව අපි රනිල් ගේ පිලේ උන්ට මඩ ගහනවා. උඹලට විද දර ගන්න බැරි නිසා තමා මෙහෙම අපිට බනින්නේ වෙනම ත්‍රෙඩ් දාලා.
දැන් උඹල ඔය මඩ ගහන්නේ යුද්දේ ඉවර කරපු මිනිහට නේ ... උඹලා ගේ ඔය චන්ද්‍රිකා , රනිල් මොනවද කරේ බන් මේ රටට . කියපන් බලන්න ... උන් කරේ යුද්දේ වවාගෙන කාපු එකනේ.... මහින්ද ජරාව කැ වා තමා. නමුත් මිනිස්සුන්ට පාරේ බැහැල යන්න පුළුවන් වාතාවරණයක් හදල දුන්නා. මේ දින 100 පච ආණ්ඩුවෙන් එක පාරක් තාර දාල දෙන්න පුළුවන් කමක් තිබුනද බන් ?
චන්ද්‍රික මොනවද කරේ . අර චෞර රැජින පොත කියවපන්.... ලංකාවේ ඉපදුනා කියල කියන්නත් ලැජ්ජයි කියල යුරෝපේ ඉඳන් කිවුව මනුස්සයෙක් ගැන නම් මගේ කිසි පැහැදීමක් නෑ . (ඇයි mr. ප්‍රබාකරන් ? )
මේ antibss බුවා ගේ මද ගහපු ත්‍රෙඩ් කීපයක් පහතින්
http://www.elakiri.com/forum/showthread.php?t=1674232
මහින්දයා ( මිනීමරුවා ) අපට එපා. - මෙයට ශ්‍රී ලංකික බුද්ධිමත් ජනතාව.
http://www.elakiri.com/forum/showthread.php?t=1674202
(බටලන්ද 88-89 කලේ මිනිස්සු මරුනේ නැත .මේවා කියපන් ගිහින් ගස් බෙනෙකට)
ගොටබය -
http://www.elakiri.com/forum/showthread.php?t=1673222
(මොනවද ඔප්පු කරේ උඹල ගේ ආණ්ඩුව මෙයා ගැන)
චිකේ ඊවා ලැජ්ජ නැද්ද? (හොඳම මඩේ , unp එකට සපෝර්ට් කරන කන් හොඳා. විනිසුරු මඩුල්ලට පත් කනකම් හොඳා. ඉල්ලලා අස් උනහම ද්‍රෝහියා)
http://www.elakiri.com/forum/showthread.php?t=1681143
අසහන ත්‍රෙඩ්.
ක්ෂණික_මෝචනය
http://www.elakiri.com/forum/showthread.php?t=1669741
පුරුෂ_ලිංග_බද්ධය
http://www.elakiri.com/forum/showthread.php?t=1666714
සඳුන් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ හොඳ කොල්ලා.
තව තියනවා.. වෙලා නැහැ ..අද හෙන බිසී
පස්සේ සෙට් වෙමු එහෙනම්

man nam athaarinne naha un dana thread.