අද අපේ මැනේජර් නෝන නෑ
දවසම ආතල්
එහෙනම් කාටත් මෙවුවා එකක් වෙන්න ඕනේ' කිවුවා![]()
අනේ කෝල් කරලම වැඩක් දෙන්න ඔනා ආතල් දෙපිටින් යන්න... බලපිය බොරුද කියල.....

අද අපේ මැනේජර් නෝන නෑ
දවසම ආතල්
එහෙනම් කාටත් මෙවුවා එකක් වෙන්න ඕනේ' කිවුවා![]()

පලයන් යන්න කළු කැත මිටි කුකුලඅනේ කෝල් කරලම වැඩක් දෙන්න ඔනා ආතල් දෙපිටින් යන්න... බලපිය බොරුද කියල.....![]()

![]()
හොරෙන් බලල ගුඩ් මෝර්නින් කිව්වා..
එහෙනන් මම කැපුන.. වැඩි වෙලා හිටියොත් දේව උදහසට ලක් වෙන්න පුලුවන්..

පලයන් යන්න කළු කැත මිටි කුකුල![]()

![]()
හොරෙන් බලල ගුඩ් මෝර්නින් කිව්වා..
එහෙනන් මම කැපුන.. වැඩි වෙලා හිටියොත් දේව උදහසට ලක් වෙන්න පුලුවන්..

එනවනන් කෝල් එකක් දීපන් කලින්ම.

ඇයි බන් මිනිස්සු උබට අපහාස කරන්නේ? උබ නොයා හිටපන් බන්![]()

ඉතින් අපි අපහාස / නින්දා / ලැජ්ජ වෙන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්නවා අපේ පාඩුවෙ 

අපිට ඉංගිරීසි බැහැ.. ඉංගිරීසි පොඩ්ඩක් හදා ගන්න උත්සහයක් කරාම ඒක පිස්සු විකාරයක් වෙනවලු සමහරක්ට...
අපි උගත් නැහැ.. උගත් අයගෙ විස්තර දැම්මම අපි කුලප්පු වෙනවලු..
අපිට ඔෆිස් නැහැ. අපි ෂොප්එකක් කරගෙන ෂේප් එකේ ජිවත් වෙන ඩයල්..
ඉතින් අපි අපි ඔෆිස් ටෝල්ක් ඇවිත් පොඩි ටෝල්ක් එකක් දැම්මම අපිට වට කරගෙන අපහාස තමයි සහෝ...ඉතින් අපි අපහාස / නින්දා / ලැජ්ජ වෙන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්නවා අපේ පාඩුවෙ

උබ මාව දැකලා තියෙනවාද? හී හී.. මම කලුත් නෑ,මිටිත් නෑ...[/Q
"කළු කැත මිටි කුකුලා"
කළුත් නෑ මිටිත් නෑ
ඉතුරු වෙලා තියෙන්නේ කැත![]()
උබ මාව දැකලා තියෙනවාද? හී හී.. මම කලුත් නෑ,මිටිත් නෑ...![]()

මොන හුයන්නක්ද මේ කියවන්නේඅපිට ඉංගිරීසි බැහැ.. ඉංගිරීසි පොඩ්ඩක් හදා ගන්න උත්සහයක් කරාම ඒක පිස්සු විකාරයක් වෙනවලු සමහරක්ට...