හුටා උබ කියද්දී මම වෙලාව බැලුවේ
වොෂ් රුම් යන්න ඕනේ දැන් චු බරයි![]()
උබල ශරීර කෘත්‍ය වත් තනියම තීරණේ කරන්නේ නැද්ද බන්..එකත් ඔරලෝසුවද තීරණේ කරන්නේ..
හුටා උබ කියද්දී මම වෙලාව බැලුවේ
වොෂ් රුම් යන්න ඕනේ දැන් චු බරයි![]()
නෑ බන් අන්තිම විනාඩියේ යන්න ඕනේඋබල ශරීර කෘත්‍ය වත් තනියම තීරණේ කරන්නේ නැද්ද බන්..එකත් ඔරලෝසුවද තීරණේ කරන්නේ..
නැත්තම් යද්දී මගදී සෙට් වෙන්නේ
නෑ බන් අන්තිම විනාඩියේ යන්න ඕනේනැත්තම් යද්දී මගදී සෙට් වෙන්නේ
![]()
කොල්ලුපිටිය ටු කඩුවෙල බන්ගෙදර යන්න වෙලා යනවද බන්

කොල්ලුපිටිය ටු කඩුවෙල බන්
5.30 ඔෆ් වෙලා බෝඩිමට යද්දී 7.45 වගේ වෙනවා බන්
සංසාරේ එපා වෙනවා මතක් වෙද්දීත්![]()

ලොකු මහත්තුරු ටික ඔෆිස් එකෙන් ගියාද?
මම ඇවිත් මෙතන සමයං කියෙව්ව කියල හෙට මට දෙසා බායිද දන්නෙ නැහැ.
කමක් නැහැ එක්කො කියලම දාමු..
මම ගියා ෂොප් එකට බඩු ටිකක් ගන්න කොටුවෙ. පට්ට ට්‍රැෆික්.. බස් කාරයෝ ගාටනවා බන්.. කොහොම හරි බස් එකේ ඇවිත් ෂොප් එක ඉස්සරහම බැහැල දැන් තමයි වැඩ පටන් ගන්නෙ.. අපි වැඩ කරේ නැත්නන් අපිට කන්න දෙන්න කෙනෙක් නැහැනෙ සහෝ.. එහෙනන් අදට කැපුන.. හෙටත් අර මහත්තුරු ටික නැති වෙලාවක හොරෙන් ඇවිත් යන්නන් එලකිරි කොල්ලො ටික එක්ක චැට් එකක් දාන්න. ඉන්න වෙලාවක මම ආවොත් මහත්තුරුන්ගේ ඔලුව අවුල් වෙලා මට දෙසා බායි. එහෙනන් මම ගියා .. බායි...

හොයනවා බන් කෝ සෙට් වෙන්නේ නැහැනේළඟ පාතකින් බෝඩිමක් හොයාගත්තොත් මොකද මචන්

ඔකේ මචං බායි ටේක් කෙයාමම ගිහින් එන්නම් මචන්..සදුදා සෙට් වෙමු

මොන සුට්ටක්ද මේ කියවන්නේ..මොකක්ද ෂොප් එකලොකු මහත්තුරු ටික ඔෆිස් එකෙන් ගියාද?
මම ඇවිත් මෙතන සමයං කියෙව්ව කියල හෙට මට දෙසා බායිද දන්නෙ නැහැ.
කමක් නැහැ එක්කො කියලම දාමු..
මම ගියා ෂොප් එකට බඩු ටිකක් ගන්න කොටුවෙ. පට්ට ට්‍රැෆික්.. බස් කාරයෝ ගාටනවා බන්.. කොහොම හරි බස් එකේ ඇවිත් ෂොප් එක ඉස්සරහම බැහැල දැන් තමයි වැඩ පටන් ගන්නෙ.. අපි වැඩ කරේ නැත්නන් අපිට කන්න දෙන්න කෙනෙක් නැහැනෙ සහෝ.. එහෙනන් අදට කැපුන.. හෙටත් අර මහත්තුරු ටික නැති වෙලාවක හොරෙන් ඇවිත් යන්නන් එලකිරි කොල්ලො ටික එක්ක චැට් එකක් දාන්න. ඉන්න වෙලාවක මම ආවොත් මහත්තුරුන්ගේ ඔලුව අවුල් වෙලා මට දෙසා බායි. එහෙනන් මම ගියා .. බායි...

ලොකු මහත්තුරු ටික ඔෆිස් එකෙන් ගියාද?
මම ඇවිත් මෙතන සමයං කියෙව්ව කියල හෙට මට දෙසා බායිද දන්නෙ නැහැ.
කමක් නැහැ එක්කො කියලම දාමු..
මම ගියා ෂොප් එකට බඩු ටිකක් ගන්න කොටුවෙ. පට්ට ට්‍රැෆික්.. බස් කාරයෝ ගාටනවා බන්.. කොහොම හරි බස් එකේ ඇවිත් ෂොප් එක ඉස්සරහම බැහැල දැන් තමයි වැඩ පටන් ගන්නෙ.. අපි වැඩ කරේ නැත්නන් අපිට කන්න දෙන්න කෙනෙක් නැහැනෙ සහෝ.. එහෙනන් අදට කැපුන.. හෙටත් අර මහත්තුරු ටික නැති වෙලාවක හොරෙන් ඇවිත් යන්නන් එලකිරි කොල්ලො ටික එක්ක චැට් එකක් දාන්න. ඉන්න වෙලාවක මම ආවොත් මහත්තුරුන්ගේ ඔලුව අවුල් වෙලා මට දෙසා බායි. එහෙනන් මම ගියා .. බායි...
පසුව ලියමි.. කෝ අර අද 5000 ගහනවා කිව්ව මහත්තයා?![]()