කෙල්ල

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    කෙල්ල බන්දලා දෙන්න හදනවා බන් ගෙදරින්.මම මැක්කයි කොරන්නේ මචන්ලා? :no:

    බන්දලා දුන්නත් උන්ගේ අම්මට මම රිදවනවා බන්. මන් අඩු කුලේ කියලයි මට කැමති නැත්තේ, එහෙම කියපු ගැනිට රිද්දවන්න මට ඕන. එහෙම කරන එක හරිද වැරදිද? මට වෙන අහන්න එකෙක් නැ මචන්ලා.:rolleyes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    kule adui kiyala kella denne nathi kota uba ekige ammata ridduwoth kohomath kella denne nathi wei. anthimata ubata kellath na policiye thama laginna wenne. karana deyak sihi buddiyen karapan.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් කෙල්ලෙක් හදන්න මොනතරම් දුකක් විදිනවද අම්මලා තාත්තලා..උබව උනත් පොඩි කාලේ හදන්න මොන තරම් දුක් විදින්න ඇතිද?ඉතින් බදින කෙනා කවුද කියලා තීරණය කරන්න ඒ මිනිස්සුන්ට අයිතිය තියෙනවා..හැගීම් වලට වහල් වෙලා මෝඩ වැඩ කරන්න එපා..උබත් කවදා හරි තාත්තා කෙනෙක් උන දවසට තේරෙයි..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඒ උනාට එහෙම දෙමාපියො හොයලා දෙන අය බඳින ගොඩක් කෙල්ලොන්ගෙ පවුල් ජීවිත අවුල් වෙනවා.. මොකද උන්ගෙ හිත තියෙන්නෙ උන් ආදරේ කරපු කොල්ලට.. ඒක නිසා පහුවෙන්න ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්.. හිත හදන් ඔහේ කාලකන්නි විදියට ජීවත් වෙන උනුත් ඉන්නවා.. පරණ දේවල් අමතක කරලා ලැබිච්ච දෙයින් සතුටුවෙන උනුත් ඉන්නවා..

    දෙමාපියන් හිතන්න ඕන තමන්ගෙ දරුවගෙ සතුට.. ඔන්න අතේ සතයක් නැති, ජොබක් නැති කාලකන්නියෙක් එක්ක පැටලිලා ඉන්නවා නම් ඒ සම්බන්ධයට හරස් උනාට කමක් නැහැ.. මොකද එයාව බැන්ඳොත් දරුවා දුක් විඳින නිසා.. ඒත් හොඳ රස්සාවක් කරන ඉන්න තැනක් තියෙන යම් තත්ත්වයක ඉන්න කොල්ලෙක් නම් එහෙම කරන එක අපරාදයක්..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මචන් කෙල්ලෙක් හදන්න මොනතරම් දුකක් විදිනවද අම්මලා තාත්තලා..උබව උනත් පොඩි කාලේ හදන්න මොන තරම් දුක් විදින්න ඇතිද?ඉතින් බදින කෙනා කවුද කියලා තීරණය කරන්න ඒ මිනිස්සුන්ට අයිතිය තියෙනවා..හැගීම් වලට වහල් වෙලා මෝඩ වැඩ කරන්න එපා..උබත් කවදා හරි තාත්තා කෙනෙක් උන දවසට තේරෙයි..

    :yes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඒ උනාට එහෙම දෙමාපියො හොයලා දෙන අය බඳින ගොඩක් කෙල්ලොන්ගෙ පවුල් ජීවිත අවුල් වෙනවා.. මොකද උන්ගෙ හිත තියෙන්නෙ උන් ආදරේ කරපු කොල්ලට.. ඒක නිසා පහුවෙන්න ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්.. හිත හදන් ඔහේ කාලකන්නි විදියට ජීවත් වෙන උනුත් ඉන්නවා.. පරණ දේවල් අමතක කරලා ලැබිච්ච දෙයින් සතුටුවෙන උනුත් ඉන්නවා..

    දෙමාපියන් හිතන්න ඕන තමන්ගෙ දරුවගෙ සතුට.. ඔන්න අතේ සතයක් නැති, ජොබක් නැති කාලකන්නියෙක් එක්ක පැටලිලා ඉන්නවා නම් ඒ සම්බන්ධයට හරස් උනාට කමක් නැහැ.. මොකද එයාව බැන්ඳොත් දරුවා දුක් විඳින නිසා.. ඒත් හොඳ රස්සාවක් කරන ඉන්න තැනක් තියෙන යම් තත්ත්වයක ඉන්න කොල්ලෙක් නම් එහෙම කරන එක අපරාදයක්..
    :yes::yes::yes::yes:
     
    මෙහෙමයි හොද ජොබ් එකක් කරන ගෙයක් දොරක් තියෙන එකෙක්ට කවදාවත් අම්මා තාත්තා කෙනෙක් අකමැති වෙන්නේ නැහැ.කාලකන්ණි වගේ රස්තියාදු ගහන ජොබක් නොකරන උන්ට තමා එහෙම කරන්නේ ඉතින් උන්ම තමා කෙල්ලෝ අරන් පනින්නේ..මොකද මම දන්න පවුල් තුනක එහෙම උනා..එකෙක් පැනලා ගියේ මේ වගේ කෙල්ලගේ අම්ම තාත්තාගෙන් පළි ගන්න..උන් එකෙක්වත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ..ඒ වගේ උන් එක්ක යන කෙල්ලෝ දුක් විදිනවා පට්ට විදිහට.මානසිකව විදවනවා..අන්තිමට අම්මා තාත්තා ගාවටම යන්නේ බඩගාගෙන.ඒකයි මන් කියන්නේ මොන දේ උනත් තමන් හදපු වපු අම්මා තාත්තට දුක් දෙන එක වැරදියි..කවදා හරි ඒක තමන්ටම පල දෙනවා..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උබ අඩු කුලේ කියල උබට කෙල්ල නොදෙන ඔය පවුලට උබ සෙට් නොවී ඉන්නවනම් වඩාත් හොදයි මචං:dull:.ඔය යල්පැනපු ලොන්ත අදහස් තියෙන වේ&%ගේ පුතාල උබට බන්දමත් කතා කියයි:dull::dull::dull:...යනවනම් යන්න දීපං:no::no:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඉදිකට්ටකින් වගේ ඇණපන්
    Joke newe bn meka. mama meke ohoma adpu unta ohoma kindi demma. apitath deyak unama terenwa bn hodata :(
    machn Lahiru umba wena kellek dan hoya ganin
    Kawda bn Lahiru?
    අඩෝ අඩු කුලේ එකා :angry: :P :rofl:
    ow bn api adu kule thama :no:
    kule adui kiyala kella denne nathi kota uba ekige ammata ridduwoth kohomath kella denne nathi wei. anthimata ubata kellath na policiye thama laginna wenne. karana deyak sihi buddiyen karapan.
    mata kella neti wela iwarai khmth. a geni denne ne mata kellawa. mata ammata riddanna ona matath deyak karala pennannna ona. next year eka iwara wenna kalin karanwa. karala ubalath kiyanam
    මොකක්ද උඹේ කුලේ?
    dn ne bn mama. sira :baffled:
    kella aran panapan. ethakota nandammata ridei :rofl:
    kella kiyanawa bn.mata ehema gon weda karanna be bn.ekane aula. nettan wedding eka dawase hari ussnwa kiyla tyne. :lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මෙහෙමයි හොද ජොබ් එකක් කරන ගෙයක් දොරක් තියෙන එකෙක්ට කවදාවත් අම්මා තාත්තා කෙනෙක් අකමැති වෙන්නේ නැහැ.කාලකන්ණි වගේ රස්තියාදු ගහන ජොබක් නොකරන උන්ට තමා එහෙම කරන්නේ ඉතින් උන්ම තමා කෙල්ලෝ අරන් පනින්නේ..මොකද මම දන්න පවුල් තුනක එහෙම උනා..එකෙක් පැනලා ගියේ මේ වගේ කෙල්ලගේ අම්ම තාත්තාගෙන් පළි ගන්න..උන් එකෙක්වත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ..ඒ වගේ උන් එක්ක යන කෙල්ලෝ දුක් විදිනවා පට්ට විදිහට.මානසිකව විදවනවා..අන්තිමට අම්මා තාත්තා ගාවටම යන්නේ බඩගාගෙන.ඒකයි මන් කියන්නේ මොන දේ උනත් තමන් හදපු වපු අම්මා තාත්තට දුක් දෙන එක වැරදියි..කවදා හරි ඒක තමන්ටම පල දෙනවා..

    :yes::yes::yes:

    Ow ban hodata igenagena jobak,vehicle ekak ehema thienawa nan den kula case echchara hoyanne na. Me Elakiri eke inna godak ewun jobak nethuwa genu ganna yanne
    :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙමයි හොද ජොබ් එකක් කරන ගෙයක් දොරක් තියෙන එකෙක්ට කවදාවත් අම්මා තාත්තා කෙනෙක් අකමැති වෙන්නේ නැහැ.කාලකන්ණි වගේ රස්තියාදු ගහන ජොබක් නොකරන උන්ට තමා එහෙම කරන්නේ ඉතින් උන්ම තමා කෙල්ලෝ අරන් පනින්නේ..මොකද මම දන්න පවුල් තුනක එහෙම උනා..එකෙක් පැනලා ගියේ මේ වගේ කෙල්ලගේ අම්ම තාත්තාගෙන් පළි ගන්න..උන් එකෙක්වත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ..ඒ වගේ උන් එක්ක යන කෙල්ලෝ දුක් විදිනවා පට්ට විදිහට.මානසිකව විදවනවා..අන්තිමට අම්මා තාත්තා ගාවටම යන්නේ බඩගාගෙන.ඒකයි මන් කියන්නේ මොන දේ උනත් තමන් හදපු වපු අම්මා තාත්තට දුක් දෙන එක වැරදියි..කවදා හරි ඒක තමන්ටම පල දෙනවා..
    නෑ බං.. සමහර දෙමාපියො කුලය හොයනවා.. දැන් මූට වෙලා තියෙන්නෙත් එහෙම දෙයක්නේ.. ඒ වෙලාවට සල්ලි තිබ්බත් මොනා තිබ්බත් වැඩක් නෑ.. ගොඩක් දෙමාපියො නම් දැන් ඕවා හොයන්නෑ.. සුලුතරයක් ඉන්නවා එහෙම හොයන..:baffled:

    ඒ වගේම පෙලක් කොල්ලො ඉන්නවා ඉගෙනීම අඩු, වතුපිටි වලින් සල්ලිබාගෙ එන.. එහෙම අයටත් සමහර දෙමාපියො කැමති නෑ.. සල්ලි තිබ්බත් වැඩක් නෑ කියලා ඉගෙනීම නැත්තං.. විවිධාකාර විදියට හිතන අය ඉන්නවා බං..:dull:

    සමහර දෙමාපියො ඉන්නවා සාමාන්‍ය ජොබ් කරන සාමාන්‍ය පඩියක් ගන්න කොල්ලන්ට උනත් දුවව බන්ඳලා දෙන.. :rolleyes: