Thanks මචං..
Thanks මචං..
එක දිගට ත්රේඩ් දානවනේ බං ඒකයි..
Thanks මචං..
ඒ ටික දැක්කෙ නෑනේ..
Thanks මචං..
අනිවා.. අමුතු ගතියක් තියේ..
එලස් මචෝ..
අනිවා.. ලංකාවෙත් හිට් වෙලා එයි හෙට අනිද්දා වෙනකොට..
ඔව් බං ලෝකෙ වටේම ගිහින්.. මුලින්ම සල්ලි හොයන්න ඇති.. මූ ෆොටෝග්රැෆර් කෙනෙක් නේහ්.. ඊට පස්සෙ ලෝකෙ වටේ යන්න ඇති.. ලංකාවටත් ඇවිත්..
ලස්සනයි.. ඒ උනාට මේකි ඉන්දියාවෙ ටජ්මහල් වල ගහපු පිංතූර වල සාරි ඇඳන් ගහල තියෙන්නෙ.. කෝවිල් වලටත් වැදගත් විදියට ගිහින් තියෙන්නෙ.. සීගිරිය බලන්න කොට කෑල්ලක් ඇඳන් ඇවිත්..
සීගිරිය කියන්නේ පූජනීය ස්ථානයක් නෙමෙයි නේ බන්.









