෴Follow Me෴

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Thanks මචං..





    Thanks මචං..


    :lol:
    එක දිගට ත්‍රේඩ් දානවනේ බං ඒකයි..


    Thanks මචං..


    ඒ ටික දැක්කෙ නෑනේ..:(


    Thanks මචං..


    අනිවා.. අමුතු ගතියක් තියේ..:D


    එලස් මචෝ..


    අනිවා.. ලංකාවෙත් හිට් වෙලා එයි හෙට අනිද්දා වෙනකොට..:rofl:


    :lol:
    ඔව් බං ලෝකෙ වටේම ගිහින්.. මුලින්ම සල්ලි හොයන්න ඇති.. මූ ෆොටෝග්‍රැෆර් කෙනෙක් නේහ්.. ඊට පස්සෙ ලෝකෙ වටේ යන්න ඇති.. ලංකාවටත් ඇවිත්.. :D


    ලස්සනයි.. ඒ උනාට මේකි ඉන්දියාවෙ ටජ්මහල් වල ගහපු පිංතූර වල සාරි ඇඳන් ගහල තියෙන්නෙ.. කෝවිල් වලටත් වැදගත් විදියට ගිහින් තියෙන්නෙ.. සීගිරිය බලන්න කොට කෑල්ලක් ඇඳන් ඇවිත්..:dull:


    සීගිරිය කියන්නේ පූජනීය ස්ථානයක් නෙමෙයි නේ බන්. :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සීගිරිය කියන්නේ පූජනීය ස්ථානයක් නෙමෙයි නේ බන්. :dull:
    ඉතිං ටජ් මහල් කියන්නෙ පූජනීය ස්ථානයක් ලුද..? :baffled:

    :love:

    11.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සුපිරි අලුත් වැඩක් ...
    ලංකාවේ එකෙක් ඕක කරන්න ගිහින් බොක වෙච්ච පොටෝ එකකුත් තිබ්බ නේද .. මම දැක්ක fb එකේ ෂෙයාර් වෙනවා ........