අතේ සතේ නැතුව නන්නත්තාර වෙලා ඉන්න කස්ටිය&#3495

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
අතේ සතේ නැතුව නන්නත්තාර වෙලා ඉන්න කස්ටිය&#3495

EDIT- OFFER CLOSED - DO NOT PM/ VM - 46 MEMBERS RECEIVED THE GUIDE
***************************
*********************

අතේ සතේ නැතුව නන්නත්තාර වෙලා ඉන්න කස්ටියට පොඩි සප් එකක් දෙන්න කියලා බැලුවේ.
කීයක් හරි හොයාගන්න ඕන අය මට පී එම් එකක් දාලා තියන්න.

I will send a word document contain all the details tomorrow evening!!

emoney_twitter.jpg

NO HARD WORKING TIME WASTING STUFF. (ALL METHODS WERE TESTED 100%)

අවශ්‍ය දෑ

මුදල් ලබාගැනීමට හැකි පේපෑල් හෝ ස්ක්‍රිල් ගිණුමක්
(A verified paypal Account or Skrill Account)

වගකීම

  • පුද්ගලිකත්වය හා රහස්‍යභාවය සුරකිමි.

  • පසුකාලීනව මඩ ප්‍රචාර/ පලිගැනීම් නොමැත.:rolleyes:

සැලකිය යුතුයි

  • අවම වශයෙන් වැදගත් ත්‍රෙඩ් කිහිපයක්වත් අද දිනට පෙර දමා තිබිය යුතුය

  • ෆේක් අනාතයන් සහ බයිලාකරුවන් නොසලකා හැරේ. (fake Punks will be ignored!!)

  • ඔබට ලබාදෙන ක්‍රම පුද්ගලික පරිහරණය සඳහා පමණි. විකිණීම/ බෙදාහැරීම සපුරා තහනම් වේ.

  • එලකිරිය තුල රෙෆරල් ලිංක් හෝ ඒ සම්බන්ධයෙන් පෝස්ට් දැමීම සපුරා තහනම් වේ.

Please note that - I do here by certify that i am not promoting any site or referral programme/ Black Hat Method or taking any benefits by using elakiri members & or their public or personal info/assets. I just wanted to give a helping hand only for those who need it and willing to earn some real cash.

Please comment/ bump or leave this thread..
If you are about to comment some bullshit here, please don't. Coz i don't want to hear your bluff.

-සුභ රාත්‍රියක් වේවා!!
:love::love:

Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අනේ කාටවත් උබේ සප් එපා. තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉඳපන්. ඔයිට වඩා හොයන්න පුළුන් හිඟා කෑවානම්. ඕව ගෙවන්නේ නහැ බන් බොරු. අහිංසක කොල්ලෝ අමාරුවේ දාන්න එපා.
 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ඔයිට වඩා හොයන්න පුළුන් හිඟා කෑවානම්. ඕව ගෙවන්නේ නහැ බන් බොරු. අහිංසක කොල්ලෝ අමාරුවේ දාන්න එපා.

අපෝ නෑ බං. මට කටවහගෙන ඉන්න පුලුවන්, මෙතන පබ්ලික් දැම්මත් මොනා හරි බයිලයක් gඅහලා ඕක උස්සනවා. ඒකයි පී එම් කරන්න කිව්වේ..එක වැඩකට $10ක් මදිද බං? ඒකත් පෝස්ට් එකක් දාන්න විතරයි තියෙන්නේ..පැය 24න් සල්ලි අතේ. මේ ඇඩ් ක්ලික් කරන හිඟන මගුලක් නෙමෙයි..:rofl: මං ගාව පේමන්ට් පෘෆ් තියෙනවා සහෝ.
 
kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
උඹට පුදුම තරහක්නේ මාත් එක්ක තියෙන්නේ..පෝස්ට් එකත් දෙපාරක් එඩිට් කරලා දාලා ..අනේ මංදා.:lol:

1st post

ඔයිට වඩා හොයන්න පුළුන් හිඟා කෑවානම්. ඕව ගෙවන්නේ නහැ බන් බොරු. අහිංසක කොල්ලෝ අමාරුවේ දාන්න එපා.

2nd edited post

අනේ කාටවත් උබේ සප් එපා. තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉඳපන්. ඔයිට වඩා හොයන්න පුළුන් හිඟා කෑවානම්. ඕව ගෙවන්නේ නහැ බන් බොරු. අහිංසක කොල්ලෝ අමාරුවේ දාන්න එපා.

Last edited:

HipoBaguvix

Banned
Jun 10, 2015
169
16
0
අනේ කාටවත් උබේ සප් එපා. තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉඳපන්. ඔයිට වඩා හොයන්න පුළුන් හිඟා කෑවානම්. ඕව ගෙවන්නේ නහැ බන් බොරු. අහිංසක කොල්ලෝ අමාරුවේ දාන්න එපා.

නොදන්න දේවල් කියවන්න එපා හාල් පාරුවො. තෝ වගේ හිඟන මළ පෙරේතයෙක් අපායෙත් නැතුව ඇති කියල උබෙ අම්මත් කිව්වා.:nerd:
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    කියපන් බලන්න
    පුළුවන් වැඩක් නම් මාත් සෙට් වෙන්නම්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උඹට පුදුම තරහක්නේ මාත් එක්ක තියෙන්නේ..පෝස්ට් එකත් දෙපාරක් එඩිට් කරලා දාලා ..අනේ මංදා.:lol:

    1st post

    2nd edited post

    අපෝ නැහැ බන් උබත් එක්ක මට ඇති තරහක් නැහැ. නිකන් කොල්ලෝ අමාරුවේ වැටෙන නිසයි කිවුවේ. ඔච්චර තටමන්නේ නැතුව දාපන්කෝ පබ්ලික් එකේ.
     
    :dull::dull: