ගෙදෙට්ට නයෙක්, සර්පයෙක් ආවොත්...
මගේ 2000 වෙනි පෝස්ට් එකට හැමෝටම ටිකක් හරි වැදගත් වෙන දෙයක් දාන්න හිතුනා...
මම මේ ෆොටොස් ටිකනම් කලින් දවසක එලකිරියෙ කොල්ලෙක්ගෙ වත්තකට නයෙක් ආවා කියපු වෙලාවෙ දැම්ම..
ඒත් ඒ කාලේ හරියට ෆොටෝ අප්ලොඅඩ් කරන්න දැනුමක් තිබ්බේ නෑ...
ගෙට, වත්තට පොඩි හරි සර්පයෙක් ආවොත් හැමෝම හදන්නේ කොහොමහරි ඌව කම්බස් කරලා දාන්න...

ඉතින් ඊට වඩා හොද නැද්ද අහක දාන බට කෑල්ලකින් වයර් එකක් පාවිච්චි කරලා මේ වගේ පොඩි ගැජට් එකක් හදාගෙන තියාගන්න එක

වියදමක් යන්නේම නැති වැඩක් අසරණ සතෙක්ගේ ජීවිතෙත් බේරගන්න පුලුවන්

මේ තියෙන්න අල්ලගත්තු කස්ටිය...
මෙහෙම ගොඩක්ම හිරවෙන්න වයර් එකෙන් තද කරන්නත් එපා ඊටපස්සෙ සතා හුස්ම හිරවෙලා මැරෙයි යකෝ
මේ වගේ බෝතලේකට දාල කොහෙහරි කැලේකට ගිහින් දාන්න පුලුවන්නේ..මතක් කරලා බෝතලේ පියන ඇරලා දාන්න
එහෙනම් අදම එකක් හදලා තියාගමුනේ

එළකිරි !!!

Last edited: