ගෙදෙට්ට නයෙක්, සර්පයෙක් අවොත්...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගෙදෙට්ට නයෙක්, සර්පයෙක් ආවොත්...

    මගේ 2000 වෙනි පෝස්ට් එකට හැමෝටම ටිකක් හරි වැදගත් වෙන දෙයක් දාන්න හිතුනා...:nerd:
    මම මේ ෆොටොස් ටිකනම් කලින් දවසක එලකිරියෙ කොල්ලෙක්ගෙ වත්තකට නයෙක් ආවා කියපු වෙලාවෙ දැම්ම.. :dull:
    ඒත් ඒ කාලේ හරියට ෆොටෝ අප්ලොඅඩ් කරන්න දැනුමක් තිබ්බේ නෑ...:baffled:

    ගෙට, වත්තට පොඩි හරි සර්පයෙක් ආවොත් හැමෝම හදන්නේ කොහොමහරි ඌව කම්බස් කරලා දාන්න...:no::no:
    ඉතින් ඊට වඩා හොද නැද්ද අහක දාන බට කෑල්ලකින් වයර් එකක් පාවිච්චි කරලා මේ වගේ පොඩි ගැජට් එකක් හදාගෙන තියාගන්න එක:rolleyes::rolleyes:
    YUFnNkQ.png

    වියදමක් යන්නේම නැති වැඩක් අසරණ සතෙක්ගේ ජීවිතෙත් බේරගන්න පුලුවන්:D:D

    මේ තියෙන්න අල්ලගත්තු කස්ටිය...
    hv2Pksu.png


    මෙහෙම ගොඩක්ම හිරවෙන්න වයර් එකෙන් තද කරන්නත් එපා ඊටපස්සෙ සතා හුස්ම හිරවෙලා මැරෙයි යකෝ:growl:
    EiYavRX.png


    මේ වගේ බෝතලේකට දාල කොහෙහරි කැලේකට ගිහින් දාන්න පුලුවන්නේ..මතක් කරලා බෝතලේ පියන ඇරලා දාන්න:P
    OlXvnxt.png


    එහෙනම් අදම එකක් හදලා තියාගමුනේ:):):)
    4742169.jpg

    එළකිරි !!!
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචන් හදන හැටි කියපන්කො. උඹට ගොඩක් පින්.

    හදන්න ලොකු දෙයක් නෑ ජේසොන්:D...බටේ අස්සෙන් වයර් එක දාලා තොණ්ඩුවක් වගේ හදාගන්න විතරයි ඕනා..

    thanks for the rep bro :)
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    passe salakannam :)
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද වැඩක්
    (හැබැයි මම නම් කවදාවත් සර්පයෙක් ඔය පොල්ලෙන් අල්ලන්න තරම් ලන්වෙයි කියලා හිතන්න අමාරුයි )
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හොද වැඩක්
    (හැබැයි මම නම් කවදාවත් සර්පයෙක් ඔය පොල්ලෙන් අල්ලන්න තරම් ලන්වෙයි කියලා හිතන්න අමාරුයි )
    :D:D
    උබට කැමති තරම් දිග බටයක් අරන් හදාගන්න පුලුවන් මචන් ඒත් එතකොට කන්ට්‍රෝල් මදි වගේනෙ ටිකක්..:baffled:අඩි 9,10 වගේ දිගට උනත් ඕන්නම් හදාගන්න පුලුවන්..:yes: