ඇම්ඩා

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    දිනක් ඇම්ඩා ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු වන ලැම්ඩා හා බණ්ඩා සමග කැලේ ඇවිදීමට යාමේදි ගෝත්‍රික පිරිසකට හසු විය.ගෝත්‍රිකයන් ඇම්ඩා හා ඔහුගේ මිතුරන් දෙදෙනාව අල්ලාගෙන ඔවුන්ව මැරීමට ඔවුන්ගේ නායකයා කරා ගෙනගියේය.
    එහිදී ගෝත්‍රික නායකයා ඔවුන් තිදෙනා අමතා කියා සිටියේ "අපි ම්ලේච්ඡ වනචාරින් උනත් තොපි තිදෙනාට දිවි බේරා ගන්න සමාන අවස්ථා තුනක් දෙනවා.තොපි තිදෙනා පැයක් තුල කැලේ ගසක හටගන්නා පළතුරු ගෙඩි දහය බැගින් රැගෙන එන්න ඕනා
    තිදෙනාම පැයක කාලයකට නිදහස් කෙරුනි.පැය භාගයකින් පමණ බණ්ඩා ඇපල් ගෙඩි 10ක් රැගෙන ගෝත්‍රික නායකයා ඉදිරිපිට පෙනී සිටියේය.එවිට ගෝත්‍රික නායකයා "බොහොම හොඳයි දැන් මේකයි කරන්න ඕනා මේ ගෙනාපු ගෙඩි දහයම මුහුනේ ඉරියව් වෙනස් නොකර උඹේ පු$%* ගහගන්න ඕනා.හැබැයි ඉරියව් වෙනස් උනොත් මරනවා"කියාය.පසුව බණ්ඩා අමාරුවෙන් ඇපල් ගෙඩි දෙකක් පු!'%&* ගසාගත් අතර තුන්වන ගෙඩිය ගසා ගැනීමේදී ඔහු අපහසුතාවයට ලක්ව මුහුනේ ඉරියව් වෙනස් වීම නිසා මරණයට පත් කෙරුනි.
    මීලඟට පැමිණොයේ ලැම්ඩාය.ඔහු විසින් මිදි ගෙඩි දහයක් ගෙනැවිත් තිබුනි.ඔහුටද කලින් කී ලෙසම මිදි ගෙඩි පු&%* ගසා ගන්නා ලෙස පැවසීය.ලැම්ඩා කිසිදු අපහසුවකින් තොරවම මිදි ගෙඩි අටක්ම පු$%& ගසාගත් අතර නවවෙනි ගෙඩිය ගසා ගැනීමේදී එක්වරම හදිසියේ ඔහුට සිනහ පහල විය.ඒ හේතුව නිසා ලැම්ඩාවද මරණයට පත් කරන ලදී.පසුව ලැම්ඩාගේ හා බණ්ඩාගේ ආත්මයන් දෙක විසින් කරන ලද කථාව පහතින් දැක්වේ
    ලැම්ඩා:-ආහ් උඹත් ඉන්නවද?උඹට මොකක්ද උනේ බණ්ඩෝ?
    බණ්ඩා:-ඔව් බං බලපන්කෝ මං ගෙනාවේ ඇපල් ගෙඩි10ක්,ඒකෙන් දෙකක් අමාරුවෙන් පු$%&* ගහගත්තා,තුන්වෙනි එක ගහද්දි අමාරු උනා ඒ පාර අරුන් මාව මැරුවනේ බං.උඹට මොකක්ද ලැම්ඩෝ උනේ
    ලැම්ඩා:-මචන් මං ගෙනාවේ මිදි ගෙඩි දහයක්.ඒකෙන් ගෙඩි අටක්ම කිසි අවුලක් නැතුව පු%$* ගහගත්තා.ඒත් නව වෙනි ගෙඩිය ගහගන්න ගද්දිම මට හිනා ගිය නිසා මුන් මාවත් මැරුවා බං
    බණ්ඩා:-ඒ මොකද බං ඔච්චර ලේසියට කරගන්න තියෙද්දී හිනා ගියේ?
    ලැම්ඩා:-නෑ බං මං ගෙඩි අටක්ම හොඳට පු$%*ගහගත්තා,ඒත් නමවෙනි ගෙඩිය ගහගන්න යද්දී මං දැක්කා ඇම්ඩා අමාරුවෙන් දූරියන් ගෙඩි දහයක් අරන් එනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    holly shit.... :D:D:D:D

    Rep++

    B U M P:P


    You must spread some Reputation around before giving it to Supunqw again. :(
     
    Last edited:

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7

    fatta machn


    holly shit.... :D:D:D:D

    Rep++

    B U M P:P


    You must spread some Reputation around before giving it to Supunqw again. :(



    11.gif
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    -බඹරු නැත්තන් පැනි කොහෙන්ද-

    ඔන්න ඉතින් අපේ ඇම්ඩන් කොලුවට පුංචි කාලෙදිම කජ්ජබිලින් වෙන්න ගත්තා, ඉතින් මිනිහගේ කජ්ජබිලින් වෙන්න ගත්ත පලවෙනි දවසෙ ටිකක් බය උනා, මිනිහ දඩිබිඩි ගාලා අපේ වතිල වෙද මහත්තයව හම්බවෙන්න ආවා. ඇවිත් කාරනාව කිව්වට පස්සෙ. අපෙ වතිල වෙද මහත්තයා කිව්වා, "බයවෙන්න කාරි නැහැ ඇම්ඩෝ ඕක ස්වාභාවිකයි" කියලා.

    එත් ඉතින් ඇම්ඩට මේක ලොකු ප්‍රශ්නයක්, ඇම්ඩා වතිල වෙදමහත්තයගෙන් ඇහුවා, "වෙදමහත්තයෝ ඇයි කජ්ජබිලින් වෙන්නෙ" කියලා. ඇම්ඩා පොඩි නිසා හරියටම කියන්නත් බැහැ. "කජ්ජබිලින් වෙන්නේ ගුල්වලට දාන්න" කියලා කිව්වා,

    දැන් ඉතින් ඇම්ඩට මේක ගුලකට දාලා ටෙස්ට්කොරලා බලනකන් ඉවසිල්ලක් නැහැ. ඇම්ඩා ගෙදර එනගමන් මේක ටෙස්ට්කොරලා බලන එක ගැන හිත හිත එනකොට ඇම්ඩා දැක්කා ගහක පොඩි ගුලක් තියෙනවා, ඇම්ඩට මාර හැපි එකක් ආවා, මොකද දැන් මේක ටෙස්ට්කොරලා බලන්න පුලුවන්නෙ, ඇම්ඩා ටක්ගාලා අහවල් එක අර ගුලට දැම්මා,

    දාලා විනඩියක්වත් ගියේ නැහැ, "බුදුඅම්මෝ" කියලා ඇම්ඩා අහවල් එක එලියට ගත්තා, මාර සීන් එක ඇම්ඩා අහවල් එක දාලා තියෙන්නෙ ගහක බැදලා තිබිච්ච බඹර වදයක් ඇතුලට, දැන් අහවල් එක ඉදිමිලා, ඒ මදිවට බඹරු එලව එලවා අහවල් එකට අනිනවා, ඇම්ඩා කැගහගෙන අපහු වතිල වෙදමහත්තයාලගේ ගෙදරට දිව්වා.

    "අනේ බුදු වෙදමහත්තයෝ මගේ කජ්ජට බඹරු ඇන්නො මට බැරියෝ" මොකද මොකද ඇම්ඩන් මේ කැගහනේ, අම්මො මේ මොකද මේ කජ්ජට වෙලා තියෙන්නෙ, අනේ බුදු වෙද මහත්තයෝ මම ගෙදර යනගමන් ගහක් තිබුන ගුලක් දැක්කා, මම ඉතින් මගේ කජ්ජ ඒ ගුලට දැමා, අයියො ඇම්ඩන් තමුසේ වැඩේ නාගෙනනේ, ඕවටම හදපු ගුල් ජාතියක් තියෙනවා, තමුසෙට ටික කාලයක් යන්කොට දැනගන්න පුලුවන් වේවි, එතකන් කජ්ජ පරිස්සන්කරගෙන් ඉන්නවා, එක එක ගුල් වලට දාන්නෙ නැතුව" කියලා අපේ වතිල වෙද මහත්තයා ඇම්ඩට කිව්වා.

    ඔන්න ඉතින් ටික කාලයක් ගියා, දැන් ඇම්ඩා ගුලක් දකිනකොට බයයි, ඇම්ඩගේ වයසත් හරි නිසා ගෙදරින් ඇම්ඩට කසාදයක් බන්දලා දුන්නා. දැන් ඉතින් ඇම්ඩගේ මංගල රාත්‍රිය, ඒ උනාට ඇම්ඩා කිසිම සද්දයක් බද්දයක් නැහැ, ඇදේ අනිත් පැත්තට හැරිලා ඇම්ඩා නිදි,

    මේක ඇම්ඩගේ පවුලට මාර ප්‍රශ්නයක් නිසා ඇම්ඩගෙන් මෙහෙම් ඇහුවා, "මොකද අනේ ඔයා කරන්නෙ, මම මේ බලාහෙන ඉන්නවා ඔයා වැඩ පටන්ගන්නකන්, කෝ ඔයා කිසිම ඇක්ට්යු එකක් නැහැනේ" කියලා, "අපෝ මටනම් බැහැ ඕවා ඇතුලේ බඹරු ඉන්නවා" කියලා ඇම්ඩන් කිව්වා, ඔයාට පිස්සුද අනේ මෙකේ ඇති බඹරෙක් නැහැ, "අනේ නිකන් බොරු නොකිය ඉන්නවා, මටනම් බැහැ" කියලා ඇම්ඩා කිව්වා, "මේකේ ඇති බඹරෙක් නැහැ ඇම්ඩන්, ඔයාට අවිශ්වාස නම් ඇගිල්ල දාලා බලන්නකො" කියලා ඇම්ඩන්ගේ පවුල කිව්වා.

    ඉතින් ඔන්න පවුලගේ වදේටම ඇම්ඩන් ඇගිල්ල දාලා බලන්න සෙට් උනා, ඇම්ඩන් බොහොම බයෙන් බයෙන් ඇගිල්ල දැම්මා, "බුදු අම්මෝ" කියාගෙන ඇම්ඩන් ඇගිල්ල එලියට අරගෙන කාමරයෙන් එලියට දුවන්න ලැස්ති උනා, "මොකද මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ, මෙකේ බඹරු නැහැයි කියලා ඔයාට දැන් තෙරෙනවනේ, ඉතින් මේ කොහෙද දුවන්න හදන්නේ", "බොරු කියන්න එපා ගෑනියේ, බඹරු නැත්තන් පැණි කොහොහෙන්ද" කියලා ඇම්ඩන් ඇහුවා....


    කථාව ලිව්වේ - Ami24