අඳුරන්නේ නැති කෙල්ලෙක් කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවොත් මොකද්ද අපි කොල්ලෝ විදියට කරන්න ඕනේ බන්? ඒ කෙල්ලට ගහලා දණගස්සලා සමාව ගන්න කියලා සමාව ගද්දීත් ඒ කෙල්ලට ගහලා වීඩියෝ කරලා වීඩියෝ එක ඉන්ටර්නෙට් එකට දාමුද? එහෙම කරාට කමක් නැද්ද කෙල්ලනේ?ඒ කරපු වරදට ඒ වගේ දඬුවමක් දුන්නට කමක් නැද්ද?
(හෂිනිගේ අතින් ඇල්ලුවයි කියල ගහන වීඩියෝ එක බලල එන්න බලපු නැති අය)
(හෂිනිගේ අතින් ඇල්ලුවයි කියල ගහන වීඩියෝ එක බලල එන්න බලපු නැති අය)
... Ko link eka daapan
අතින් අල්ලලා වැරදි නොකර හිටියනම් නඩු අවශ්‍ය නෑ නේ බන්.