ඇයි එතකොට බොරැල්ලේ පෙට්‍රල් අඩු කළා කියල බෝඩ් ගහන්නේ ඒ දවස් වල බෝඩ් ඇලජික් උන්?
ඉතින් ඇයි අහපු දේට උත්තර නොදී මේ වටේ යන්නේ?
බොරැල්ලක් නෙවෙයි නලින් මොකෝ නාමල්ට වඳින්නේ කියලනේ ඇහුවේ?

බොරැල්ලක් නෙවෙයි නලින් මොකෝ නාමල්ට වඳින්නේ කියලනේ ඇහුවේ?
ඇයි එතකොට බොරැල්ලේ පෙට්‍රල් අඩු කළා කියල බෝඩ් ගහන්නේ ඒ දවස් වල බෝඩ් ඇලජික් උන්?

අහපුදෙට කෙලින් උත්තර දීල හිටියනම්

ඉතින් මොකද මේ අහන එකට උත්තර නොදී ප්‍රශ්නෙන් පැනල යන්නේ?
උත්තර නැද්ද?
නලින් බොස් මොකෝ නාමල්ට වඳින්නේ? මොකෝ නාමල් සම්‍යක්දෘෂ්ටික දෙවතාවෙක්ද?
අනේ මෙහෙමෙ වහලෙක්... sorry for you bro... no more talking with you..![]()
අනේ මෙහෙමෙ වහලෙක්... sorry for you bro... no more talking with you..![]()

අහ්හ්...අමතක උනා කියන්න... ඔයා දිනුම් හොදේ... අපි තමයි පරාද....

ඉතින් මොකද මේ අහන එකට උත්තර නොදී ප්‍රශ්නෙන් පැනල යන්නේ?
උත්තර නැද්ද?
නලින් බොස් මොකෝ නාමල්ට වඳින්නේ? මොකෝ නාමල් සම්‍යක්දෘෂ්ටික දෙවතාවෙක්ද?
This message is hidden because Edward Kenway is on your ignore list.

අවුලෙන් ඉන්න උබට මුකුත් කියන්න හිත දෙන්නෙ නෑ![]()

ඒ කාලේ ඉතින් දෙයියගේ පුතානේ, ඒකේඒ ෆැන්ටසි යුවරජු

නැති දෙයක් ඇත කියල සම-හරක් පෙන්නන්න හැදුවට, මහින්දට තියෙන පෞර්ශයෙන් දශමයක් නෑ අර රූකඩ මනුස්සයට.. එහෙම තියෙනවා නම් චන්ද්‍රිකා නෝනා මේ වගේ මාධ්‍ය සාකච්චා තියයි ද?

සැටලයිට් නන් අනේ මන්දා ඇදගෙනම නානවා..... බුලත් අතක් පේනවා නේද?
නැතුව?
මචන්, මේ තවත් අර isureka වගේ ඔහේ කියවන මනුස්සයෙක්... අපරාදයක්, මේ වගේ නිකම් ඉන්න මිනිස්සුන්ට උත්තර දෙන්න යන ඒක... ගණන් ගන්න එපා...
හිත දෙන්නෙ නැහැ නෙම් කියන්න දෙයක් නැහැ.![]()
බලහන් මේ පිංතූරෙන් වත් හදුන ගන්න පුලුවන්ද කියලා
![]()
ඔව් බුලත් දීලම වැඳලා
ඉතින්?
නලින් නාමල්ට බුලත් දීල වැඳලා මම අහන්නේ බාලයෙක්ට එහෙම වන්දේ මොකෝ කියල

bump
bump
උබ සින්හල බෞද්දද කියන්න මම දන්නෙ නෑ නමුත් උබ සින්හල බෞද්ද එකෙක් නම් මට උබෙන් අහන්න තියන එකමදෙ " බුදු පුතෙ උබ අම්මට තාත්තා ට වදින්නෙත් මෙවගෙ පොඩ්ඩක් දෙකට නෑවිලද?" කියලා තමඊ. මමඉන්න සමාජයෙනම් පිදිය යුත්තන් පුදන්නෙ දනගහලා වෑදලා.නමුත් කෙනෙකුට ආයුබොවන් කියන්න්නෙ එහෙම නෑත්නම් කෙනෙක් පිලිගන්නෙ මෙ විදිහට තමඊ.උබට මෙ පිලිවෙල පිලිබන්ද ප්‍රශ්නයක් තියනවනම් මලගෙදරකට හරි මගුල් ගෙදරකට හරි එන මින්නිස්සු පිලිගන්න විදිහ පොඩ්ඩක් බලන් හිටපන්.
![]()