mage rattaran duwa

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බය නොවි ඉන්න මචන්.
    දුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පොඩි ළමයි දෙවියො බලාගන්නවලුනෙ මචන්. ඕක ලොකු කේස් එකක් වෙන්න බෑ
     

    ktger

    Member
    Nov 17, 2013
    7
    1
    0
    matath oyage duwage wayasema duwek innawa. a nisa mata therenawa saho umbata danena duka.duwata podi ledak hadunath mama godak duk wenawa. ithin oyage duka mata hithaganna puluwan. oyage punchi duwata ikman suwaya prarthana karanawa. theruwan saranai. deviphiitai
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔයාගෙ චූටි දුවට ඉක්මනින් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබට පිස්සුද යකො. දුව ලෙඩ උනා කියල මෙකෙ ත්‍රෙඩ් දලා නහයෙන් අඩන්නෙ නතුව වඩිහිටියෙක් විදියට හිතලා කරන්න ඔනි කරුනු කාරනා කියපන්. ලොකෙ ඉන්න හැමොම තම්න්ගෙ ලම්යින්ට අසනිපයි කියලා සයිබර් එකෙ නහයෙන් අඩන්න ගියොත් මාර කෙලියක්නෙ වෙන්නෙ. කරන්න ඔනි දෙ කරපන්. මෙවගෙ වෙලාවට උබ ඔහොම වැටෙනවන්ම් උබෙ ගැනි කොහොම වැටෙයිද ?? උබ මෙ වෙලවෙ ගලක් වගෙ යකෙක් වගෙ ඉදල ලමයගෙ වැඩ කටයුතු ටික කරන්න බලපන්. එහෙම කරලා ලමයා සනිප කරගෙන තම්යි මච්න් උබට සතුටින් ඉන්න පුලුවන්

    උබ බය වෙන්න එපා. දුවට සනිපවෙයි. බුදුසරනින් උබෙ දු පොඩ්ඩට සනිප වෙලා ආයිත් ලෙඩ දුක් නොහැදෙවා කියලා ප්‍රර්ත්නා කරනවා. බුදුසරනයි මච්න්
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    Ado piya senehasa uturaa dore gala yanawa. dan Elakiri ekath flood wei da danne nah :yes: uba sira tatta kenek. ube rattaran duwata ikmanatama saneepa wenawa.:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බයවෙන්න එපා..හිත ශක්තිමත්ව තියාගන්න..දරුවෙක් ලෙඩ වුනාම අවන්කවම ඔය හැඟීම තමයි එන්නේ..සංසාරෙම කලකිරෙනවා..මුලු ජීවිතේම එපා වෙනවා..බය වෙන්න එපා..ඔය අර වෛරස් උණට වෙන්න ඇති වමනේ යන්නෙ..සියලු දෙවි පිහිටෙන් රැකවරණෙන් චූටි දෝණිට ඉක්මන් සුව පතනවා...බුදු සරණයි!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    macha m dawas ala awul sahagath virus ekak yanawa
    baya wenna epa umba onema karana de karala tiyanawa
    seeking medical care is the best answer
    kohe hospital ekada?
    poddak kiyapan apita conection tiyana ekak nam poddak balatheki
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    macha m dawas ala awul sahagath virus ekak yanawa
    baya wenna epa umba onema karana de karala tiyanawa
    seeking medical care is the best answer
    kohe hospital ekada?
    poddak kiyapan apita conection tiyana ekak nam poddak balatheki

    ඔව් මචං, කරන්න පුළුවන් උදව්වක් කරපන්, ලොකු පිනක්...

    දුවට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි...