macha duwata ikamain sanipa wei
asknrk Well-known member Feb 10, 2007 2,844 792 113 @Thusithaya Jun 15, 2015 #61 macha duwata ikamain sanipa wei
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,694 10,769 113 Sherwood වගේ තැනක Jun 15, 2015 #62 daruwa honda wela gedara aran yana hati gana mathak karanna ... anik hama dema kaalaya wisin wisandai ..
daruwa honda wela gedara aran yana hati gana mathak karanna ... anik hama dema kaalaya wisin wisandai ..
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,949 397 83 කොළඹ Jun 15, 2015 #63 bayawenna epa.......... pirith kiyanana... oluwa athaganna...... ikmanatama suwawei.......... theruwan saranai devi pihitai patiyata!
bayawenna epa.......... pirith kiyanana... oluwa athaganna...... ikmanatama suwawei.......... theruwan saranai devi pihitai patiyata!
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Jun 15, 2015 #64 https://www.youtube.com/watch?v=m7VBMfXf8JU
kidz.hero Active member Mar 1, 2011 550 93 43 colombo Jun 15, 2015 #65 මට තේරෙනවා මචන් ඔයාගේ තත්වේ. ඔයා මේ ගැන හිතලා වැටෙන්න එපා මොකද, ඔයාගේ දුවට ඉස්සරටත් වඩා ඔයාව ඕනේ දැන්. මචන් ඔයා බයවෙන්න එපා ලංකාවේ ගොඩක් දක්ෂ doctors ඉන්නවා අනික දැන් technology එකත් ගොඩක් දිවුනුයි, එයාල ඔයාගේ දුවගේ ලෙඩේ හොයාගෙන ඉක්මනට හොද කරලා දෙයි.
මට තේරෙනවා මචන් ඔයාගේ තත්වේ. ඔයා මේ ගැන හිතලා වැටෙන්න එපා මොකද, ඔයාගේ දුවට ඉස්සරටත් වඩා ඔයාව ඕනේ දැන්. මචන් ඔයා බයවෙන්න එපා ලංකාවේ ගොඩක් දක්ෂ doctors ඉන්නවා අනික දැන් technology එකත් ගොඩක් දිවුනුයි, එයාල ඔයාගේ දුවගේ ලෙඩේ හොයාගෙන ඉක්මනට හොද කරලා දෙයි.
DILUF Well-known member Feb 11, 2009 1,011 74 63 36 kottawa Jun 15, 2015 #66 ikmanata hoda wei bayawenna epa machan....
coolshano Well-known member Sep 1, 2007 14,330 620 113 N/A Jun 15, 2015 #68 machan man mehema kiwwata thara wenna epa, eth oya mathana post karanawata wada duwa gaawa inna onee neda?, baya wenna epa machoo eyata mukuth wenne na, doctor mokada kiwwe?
machan man mehema kiwwata thara wenna epa, eth oya mathana post karanawata wada duwa gaawa inna onee neda?, baya wenna epa machoo eyata mukuth wenne na, doctor mokada kiwwe?
prasannaf Well-known member May 15, 2006 5,241 483 83 42 thumpane Posts: 3,94157,97567 Jun 15, 2015 #69 yako duwa wamane danawalu hospitel nawathtalalu ...mu mehe thread danawa
кσяη ησρє Well-known member Oct 27, 2012 4,039 579 113 ¢σℓσмвσ Jun 15, 2015 #70 duwata nirogi ikman suwa pathanawa...
milindasenarath Well-known member Mar 23, 2007 18,416 2,216 113 Sri Lanka Jun 15, 2015 #71 bade amaruwak wenna athi dont worry everything will be alright
scurvy Well-known member Oct 2, 2008 35,260 40,968 113 GraphicsGods.com www.graphicsgods.com Jun 15, 2015 #73 Ape doctorla ta mona huttak wath be ban. Niyama Sinhala ponna kukuloh.
Lokka Baba Well-known member May 11, 2014 3,365 888 113 මගේ කාමරේ Jun 15, 2015 #74 ikmn suwaya labewa duta theruwan saranyi
N♥K_forever Well-known member Jul 23, 2011 2,456 323 83 Everywhere Jun 15, 2015 #75 baya wenna epa aiyye ona podi lamayekya ohoma thamai etin.. ikmanta saneepa wenna kyla prarthana krnwa
baya wenna epa aiyye ona podi lamayekya ohoma thamai etin.. ikmanta saneepa wenna kyla prarthana krnwa
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Jun 15, 2015 #76 ikmanata hodawei machan...
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 15, 2015 #77 ආතල් එකක් දෙන්න දාපු ත්‍රෙඩ් එකක්ද කියලත් හිතෙනව හෙන අමුතුයි ලියල තියෙන විදිහ සහ අන්තර්ගතේ.. වමනෙ යනවනං ඩොන්පිරින්ඩන් එකක් අරං දීපංකො
ආතල් එකක් දෙන්න දාපු ත්‍රෙඩ් එකක්ද කියලත් හිතෙනව හෙන අමුතුයි ලියල තියෙන විදිහ සහ අන්තර්ගතේ.. වමනෙ යනවනං ඩොන්පිරින්ඩන් එකක් අරං දීපංකො
sp4chamara Well-known member Aug 25, 2008 3,991 858 113 in My WolRd. Jun 15, 2015 #78 me dawas wala unak yanawa...normal beheth wala sneepa wenne na....una adu wenawa 3 days walin..eth masayak witara agata amarui..kanna ba...ape ammata haduna...dan masayakatath wadi..taamath agata fit na...
me dawas wala unak yanawa...normal beheth wala sneepa wenne na....una adu wenawa 3 days walin..eth masayak witara agata amarui..kanna ba...ape ammata haduna...dan masayakatath wadi..taamath agata fit na...
jk perera Well-known member Dec 13, 2009 11,729 5,215 113 අපේ ගෙදර Jun 15, 2015 #79 Ikman suwaya prarthana karanawa....
Rightdistributors Well-known member Mar 1, 2015 2,517 224 83 Jun 15, 2015 #80 chuuti duwata ikman suwaya prarthana karanawa.