Car ekak hoyala diyanko

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Machan mata hodata thel wada karana car kattak oni bn...
    Japan ekak nam hodai patta gahannath ekka... chuti car ekak maruti wage ekak
    running condition (Magadi kota uda ehema yanna wenne nathi) and thel supiriyata wada karana ekak thama balanne...

    Bike ekak aran denna qvata aran denne na bn ape ekek sathiyakata parak hospital lagina nisa...

    mata ehema hoda wahana waragayakui e wage ekak ganna puluwan thanakui kiyapallako.. tikak aduwata 2nd hand ekak 5 kata aduwen wage...
    Indian jarawallanam epooo

    :D:D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ලක්ශ 5කට අඩුවෙන් කාර් ගන්න යන්න එපා බන්.. අරූ ඉස්පිරිතාලේ ලගිනවට වඩා උබට ගරාජ් වල ලගින්න වෙයි

    ඔය පරන ලහුටු වද නොදී දුවන්න පුලුවන්නම් සියලු දේ අනිත්‍යයි කියලා කියපු බුදු බනත් බොරු වෙනවා

    උබේ අවශ්‍යතා අනුව
    අඩුමම 1995 ස්ටාලට් එකක් වත් ගන්න බලපන්. එතනින්
    පල්ලෙහටනම් වාහන ගන්න එපා
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    රත්තරං;18504554 said:
    ලක්ශ 5කට අඩුවෙන් කාර් ගන්න යන්න එපා බන්.. අරූ ඉස්පිරිතාලේ ලගිනවට වඩා උබට ගරාජ් වල ලගින්න වෙයි

    ඔය පරන ලහුටු වද නොදී දුවන්න පුලුවන්නම් සියලු දේ අනිත්‍යයි කියලා කියපු බුදු බනත් බොරු වෙනවා

    උබේ අවශ්‍යතා අනුව
    අඩුමම 1995 ස්ටාලට් එකක් වත් ගන්න බලපන්. එතනින්
    පල්ලෙහටනම් වාහන ගන්න එපා

    e wage ekak ganna thanak dannawada bn umba...
    malambe punchi car niwasa kiyala ekak thiyana qva ekek eke balanna inne..thawa thiyanawada bn colombo paththe?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    e wage ekak ganna thanak dannawada bn umba...
    malambe punchi car niwasa kiyala ekak thiyana qva ekek eke balanna inne..thawa thiyanawada bn colombo paththe?

    apo punchi car eken nam ganna hadanna epa.. kunu godak ube age gahai.. puluwan tharam gewal wala wikunana ekak balala ganin
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    e wage ekak ganna thanak dannawada bn umba...
    malambe punchi car niwasa kiyala ekak thiyana qva ekek eke balanna inne..thawa thiyanawada bn colombo paththe?
    පත්තරේ බලපන්. ඒක තමා හොදම

    මේ ටිකත් බලපන්
    http://ikman.lk/en/ads/ads-in-sri-lanka?query=starlet

    ලක්ශ 10න් පහලනම් වාහන ගන්න යන්න එපා බන්. සදා වලේ තමා
     
    • Like
    Reactions: SaCy.StYLe