හිසකට_වෙනත් සිරුරක්

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මෙතන ප්‍රශ්නේ එන්නේ කොහොම කලත් මනස කියන එකත් එක්ක තමයි. මනස තියෙන්නේ කොහෙද? කගේ මනස ඒවිද?

    මනස තියෙන්නෙත් මොලේම තමයි යකෝ.. උබ හිතුවද හදවතේ තියනවා කියල.. :rofl:
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    එහෙම කියන්න එපා..දන්නේ නැති දෙයක් කවුරුහරි දැනගත්තේ උන් මේක දාපු නිසානේ..:rolleyes:

    hath ilawwe man meka dapu ekata nemei ban benne.. man kiwwe net eke article eka hoyaddi anan manan padangu site wala balanna epa kiyala. mokada samahara gobba sites wala kathawa eka deka karala mala wikara karala danawa.. adala scientific part eka missing. ekai
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    ඒකනෙ බන්.. යකෝ මෙහෙම ගියොත් රොබො කොප් වත් සිරවටම හදන්න පුලුවන් වෙයිනෙ..:D දුක කියන්නෙ මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුනු ලොකෙක අපෙ යක්කුන්ට හරියට බැන්ඩෙජ් එකක්වත් ඔතාගන්න බැරුව .අත් කපන්න වෙන එකනේ:no:

    apo ape unta koheda ban. ohoma karanna puluwan ekek hitiyath uwa raten pannagannawa uta rata epa karawala
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බුදු අම්මේ...කොහොම හරි අනේ දෙයියනේ ශල්‍යකර්මය සාර්ථක වේවා!:)
     

    waligamaya

    Well-known member
  • මනස තියෙන්නෙත් මොලේම තමයි යකෝ.. උබ හිතුවද හදවතේ තියනවා කියල.. :rofl:
    පොඩ්ඩක් අබිදර්මය හදාරන්න. මට නම් එකපාරම එහෙම කියන්න තරම් දැනුමක් නැ
     
    Last edited:

    waligamaya

    Well-known member
  • බුදු අම්මේ...කොහොම හරි අනේ දෙයියනේ ශල්‍යකර්මය සාර්ථක වේවා!:)

    ද්යියන්ට කරන පුළුවන් දෙයක් නැ, අරුගේ සිදන්තික පැත්ත හා ඉන්ජිනේරු පැත්ත හරිඅට කලොත් ඔන්න සමහරවිට හරියයි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mnd තියෙන කෙනෙක්ගෙ හිස බද්ධ කලා කියල ශරීරය වැඩ කරන එකක් නැද්ද සිඞ්හලු ? :confused: :confused:
    එහෙම පුළුවන්නම් ප්‍රොෆෙසර් ස්ටීවන් හෝව්කින්ට ආයෙ නැඟිටින්න තිබ්බ. :oo: :oo:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අම්මෝ බන් ..සාර්ථක වුනොත් නම් ගොඩක් වැදගත් වෙයි අර මනුස්සයට වගේම් විද්‍යාවටත්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පොඩ්ඩක් අබිදර්මය හදාරන්න. මට නම් එකපාරම එහෙම කියන්න තරම් දැනුමක් නැ

    හදවත යනු පොම්පයකි..
    ඔය පොම්පය වෙනුවට electric පොම්ප හයි කරපු එවුන් ඉන්නව.. පොඩ්ඩක් හොයල බලපන්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකේ ඊලඟ විශ්වකර්ම ශල්යකර්මය එන්නෙ ඊලඟට! :shocked:
    ඒක තමා සුපිරිම එක! :yes:
    ඒ තමා, ඔකේ කඳ කෑල්ල දෙන දායකයාට කරනවලු සැත්කමක් කඳ නැතිව ඔලුවෙන් විතරක් ඉන්න! :dull: