මෙතන ප්‍රශ්නේ එන්නේ කොහොම කලත් මනස කියන එකත් එක්ක තමයි. මනස තියෙන්නේ කොහෙද? කගේ මනස ඒවිද?
එහෙම කියන්න එපා..දන්නේ නැති දෙයක් කවුරුහරි දැනගත්තේ උන් මේක දාපු නිසානේ..![]()
ඒකනෙ බන්.. යකෝ මෙහෙම ගියොත් රොබො කොප් වත් සිරවටම හදන්න පුලුවන් වෙයිනෙ..දුක කියන්නෙ මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුනු ලොකෙක අපෙ යක්කුන්ට හරියට බැන්ඩෙජ් එකක්වත් ඔතාගන්න බැරුව .අත් කපන්න වෙන එකනේ
![]()
පොඩ්ඩක් අබිදර්මය හදාරන්න. මට නම් එකපාරම එහෙම කියන්න තරම් දැනුමක් නැමනස තියෙන්නෙත් මොලේම තමයි යකෝ.. උබ හිතුවද හදවතේ තියනවා කියල..
බුදු අම්මේ...කොහොම හරි අනේ දෙයියනේ ශල්‍යකර්මය සාර්ථක වේවා!![]()

පොඩ්ඩක් අබිදර්මය හදාරන්න. මට නම් එකපාරම එහෙම කියන්න තරම් දැනුමක් නැ