කෙල්ල

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    aththatama kiyanawanam machan... thathage kulaya thmai machan lamayata enne....

    ------------------------------------------------------------------------------------

    manussa athmayak labapu okkoma minissu ban...:):):):)

    thanks.

    meka loku deyak nemei OP paw wade kellage gedara case eka nam.
    mage father adu kulaye lu , lol but he is a diplomatic passport holder :lol::lol::lol::lol:
    see how that works out? 99.9% of wolrd stereotypes originate in sri lanka
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    Kello habai boot eka tiyanneth gedarin kamathi na
    Gedarin bandala denna yanawa kiyala thamai mchn
    Paw kellage amma kisima deyak danne nadda danneth na
    Eka nisa tikak hoyala balala wada karapan
    Kello kiyanne mahama maha kapati **siyo
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඒ උනාට එහෙම දෙමාපියො හොයලා දෙන අය බඳින ගොඩක් කෙල්ලොන්ගෙ පවුල් ජීවිත අවුල් වෙනවා.. මොකද උන්ගෙ හිත තියෙන්නෙ උන් ආදරේ කරපු කොල්ලට.. ඒක නිසා පහුවෙන්න ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්.. හිත හදන් ඔහේ කාලකන්නි විදියට ජීවත් වෙන උනුත් ඉන්නවා.. පරණ දේවල් අමතක කරලා ලැබිච්ච දෙයින් සතුටුවෙන උනුත් ඉන්නවා..

    දෙමාපියන් හිතන්න ඕන තමන්ගෙ දරුවගෙ සතුට.. ඔන්න අතේ සතයක් නැති, ජොබක් නැති කාලකන්නියෙක් එක්ක පැටලිලා ඉන්නවා නම් ඒ සම්බන්ධයට හරස් උනාට කමක් නැහැ.. මොකද එයාව බැන්ඳොත් දරුවා දුක් විඳින නිසා.. ඒත් හොඳ රස්සාවක් කරන ඉන්න තැනක් තියෙන යම් තත්ත්වයක ඉන්න කොල්ලෙක් නම් එහෙම කරන එක අපරාදයක්..

    crazybuddy agreed with your comment... really like for "දෙමාපියන් හිතන්න ඕන තමන්ගෙ දරුවගෙ සතුට.. ඔන්න අතේ සතයක් නැති, ජොබක් නැති කාලකන්නියෙක් එක්ක පැටලිලා ඉන්නවා නම් ඒ සම්බන්ධයට හරස් උනාට කමක් නැහැ.. මොකද එයාව බැන්ඳොත් දරුවා දුක් විඳින නිසා.. ඒත් හොඳ රස්සාවක් කරන ඉන්න තැනක් තියෙන යම් තත්ත්වයක ඉන්න කොල්ලෙක් නම් එහෙම කරන එක අපරාදයක්.."
     
    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo

    yes broo