කෙල්ල

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඔයාගේ කෙල්ල කැමතියි ද මචං ඔයාලගේ සම්බන්දතවය දිගටම තියා ගන්න?
    කෙල්ල ඇත්තටම උබට ආදරේ කරනවා ද ..
    එහෙනම් කෙල්ලට පුළුවන් නේ මචං අම්මට විරුද්දව හඩක් නගන්න ?
    කෙල්ල ඇත්තටම උබට ආදරේ නම් ඕනෑම දෙයක් වෙනුවෙන් සටන් කරනවා බන් .
    මට ඒක ෂුවර් .
    උබට වරදින එකක් නැහැ යාළුවා :)
    Kella kemati ne kiyanamlu. echra thma bn
    කුලේට මරාගන්න කොට මුස්ලිම් වාසියි, මොකද් කුල මල නෑනෙ.:dull:

    ow bn :)
     
    • Like
    Reactions: arsehole-froce

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    anunta riddaweemen ubata mokakda labenne ?
    kellage mother kamati nattam, kellat amma kiyana eka ahanawanam, you have no choice.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බැරි වෙලාවත් ඔය අඩුකුලේ කියල කෙල්ල දෙන්නැතිව තියන් උන්නට අඩුකුලේ ඩොකෙක් සෙට් උනොත් කෙල්ලව නොදී තියෙයි.

    ehema denne nethi eun innawa bn oya wansa karayo innwa
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මේ වගේ scene වලට හොද සිංහල සින්දු ටිකක් කියපල්ලකෝ බන්, මත් වෙන ගමන් අහන්න. :P :(

    මන් කිවේ boot නෙවේ.ගෙදරින් කැමති නැති වෙනකොට :(
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    කුලේට මරාගන්න කොට මුස්ලිම් වාසියි, මොකද් කුල මල නෑනෙ.:dull:

    uba danna tharama thama unge kula blanwa apitath vada mage yluwek innawa u kellek ekka set vela kella adu kule kiyala uwa maranna giya thaththa
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෙල්ල මුකුත් කිව්වේ නෑනේ බන්
    ඒකිට රිද්දන්නේ ඇයි එහෙමයි කියලා ඒකිව රිද්වනවා කියන්නේ වක්‍රව ඒක උඹටමයි නේද :frown:

    අම්මා තාත්තා හරි නැති තැන් ඇති උන්ගේ ඇත්තටම කෙල්ලට ආදරේ නම් උඹට
    පුලුවන් නම් ඒකිට කන්න බොන්න අඳින්න දෙන්න බැඳපන් මචන් මොකද
    අම්මා තාත්තා නෙවේ නේ ගෑණී තවත් දෙයක් :D
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කෙල්ල මුකුත් කිව්වේ නෑනේ බන්
    ඒකිට රිද්දන්නේ ඇයි එහෙමයි කියලා ඒකිව රිද්වනවා කියන්නේ වක්‍රව ඒක උඹටමයි නේද :frown:

    අම්මා තාත්තා හරි නැති තැන් ඇති උන්ගේ ඇත්තටම කෙල්ලට ආදරේ නම් උඹට
    පුලුවන් නම් ඒකිට කන්න බොන්න අඳින්න දෙන්න බැඳපන් මචන් මොකද
    අම්මා තාත්තා නෙවේ නේ ගෑණී තවත් දෙයක් :D
    :yes::yes::yes: ඒත් මන් නම් හිතන්නේ නෑ මචං මෙහෙම පවුලක කෙල්ලෙක් හොරෙන් පැනල එයි කියල නම්:D:D:rolleyes:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    කෙල්ල මුකුත් කිව්වේ නෑනේ බන්
    ඒකිට රිද්දන්නේ ඇයි එහෙමයි කියලා ඒකිව රිද්වනවා කියන්නේ වක්‍රව ඒක උඹටමයි නේද :frown:

    අම්මා තාත්තා හරි නැති තැන් ඇති උන්ගේ ඇත්තටම කෙල්ලට ආදරේ නම් උඹට
    පුලුවන් නම් ඒකිට කන්න බොන්න අඳින්න දෙන්න බැඳපන් මචන් මොකද
    අම්මා තාත්තා නෙවේ නේ ගෑණී තවත් දෙයක් :D

    එකි අම්මට බයයි. එකයි මේ හැම මගුලම. අම්මට රිද්දන්න ඕන බන්. නැත්තන් හරි යන් නැ. මට challenge කරොත් එක කරනවමි බන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ෂික් යකෝ 2016 ට ලගයි තාම මිනිස්සුන්ගේ ඔළුවේ කුළ රෙද්දක් තියෙන හැටි. ලංකාවට ඉතින් හරියන්නේ කොහොමද ඉතින්. මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ ජෛන ආගමික දේවලුයි, කුල මලයි, වංශේ කබල් ගෑමයි තමයි.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    එකි අම්මට බයයි. එකයි මේ හැම මගුලම. අම්මට රිද්දන්න ඕන බන්. නැත්තන් හරි යන් නැ. මට challenge කරොත් එක කරනවමි බන්.

    චැලේන්ජ් හොඳයි ඒත් ජීවිතත් එක්ක සෙල්ලම් එපා බන් :(
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ෂික් යකෝ 2016 ට ලගයි තාම මිනිස්සුන්ගේ ඔළුවේ කුළ රෙද්දක් තියෙන හැටි. ලංකාවට ඉතින් හරියන්නේ කොහොමද ඉතින්. මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ ජෛන ආගමික දේවලුයි, කුල මලයි, වංශේ කබල් ගෑමයි තමයි.

    ow bn. kollo api pin karala tynwa ape ammala api kiyna dekaa kemathi hinda. kellek unoth naki hampadayak bedaganna wenawa :oo: