Natasha FCID ekata

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Nathashage magulata viyadam karala tiyenne Namal & yoshitha kiyanne aththada ban:shocked::shocked:
    Mun ekiwa tiyan idala dan aruge age gahalada :no::no::no:

    9qYwjv.gif

    krShAE.gif

    • Like
    Reactions: arsehole-froce
    May 28, 2015
    377
    67
    0
    කෝටි දෙකක් අපිට ලොකු ගානක් උනාට නාටෂා වගේ ආටිස්ට් කෙනෙක්ට මහ ලොකු ගානක් නොවෙන්න පුළුවන්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    කෝටි දෙකක් අපිට ලොකු ගානක් උනාට නාටෂා වගේ ආටිස්ට් කෙනෙක්ට මහ ලොකු ගානක් නොවෙන්න පුළුවන්.

    Pissuda bn. me 2i 50he part time gayaka gaikawanta ohoma loku wiyadamak karala magul kanna tharam salli na. :growl:
     
    May 28, 2015
    377
    67
    0
    Pissuda bn. me 2i 50he part time gayaka gaikawanta ohoma loku wiyadamak karala magul kanna tharam salli na. :growl:
    උබ උන් ගැන දෙකයි පනහට හිතුවට එකී ට්වි එකේ වැඩසටහන් වලට ආවේ පොඩි කාලේ ඉඳන්. ඒ කාලේ ඉඳන්ම හම්බ කරන්නේ කොහොමද කියල ඉගෙන ගෙන ඇත්තේ. රිඟින් ටෝන් එක සිංදුවකින් මිලියන ගනන්නේ බන් ගායකයෝ හොයන්නේ. අනික free sponsorship ලැබුනා නං ගොඩක්ම වියදම අඩු ඇති හොටල් එකට ඇරෙන්න. මොකද වෙඩින් සප්ලයර්ස් 80%කට වඩා ලාභ හොයනවා සාමන්යෙන් උන්ගේ සර්විස් වලින්. උන් ෆ්‍රී දෙන්න කැමති උනා නං නොර්මල් කෝස්ට් එක කොටි දෙකක් උනාට ඇත්තටම යන්න ඇත්තේ හොටල් එකට කෑමට වගේ යන වියදම විතර ඇති.
     
    • Like
    Reactions: arsehole-froce

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    prihan kiyanne kawda kiyala noddanna ewun oya wage gon comment danawa. mama danna widihata prihange ammai thatthai dennama stock exchange eke pattama parana shere holdersla dennek. prihangeth main business eka eka tamai mama hitanne. ita amatharawa tawa company ekaka prihan wada kala. eken loku sallery ekakata wada kale. meka attha nattha danne na. and oka trusted source site ekakin dammanam piliganna tibba ma dekai panahe gossip blog ekakin danne nathuwa
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    prihan kiyanne kawda kiyala noddanna ewun oya wage gon comment danawa. mama danna widihata prihange ammai thatthai dennama stock exchange eke pattama parana shere holdersla dennek. prihangeth main business eka eka tamai mama hitanne. ita amatharawa tawa company ekaka prihan wada kala. eken loku sallery ekakata wada kale. meka attha nattha danne na. and oka trusted source site ekakin dammanam piliganna tibba ma dekai panahe gossip blog ekakin danne nathuwa

    ඔව් බන් මුන් පොඩි දේත් ලොකු කරල වවාගෙන කනව... :dull:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    prihan kiyanne kawda kiyala noddanna ewun oya wage gon comment danawa. mama danna widihata prihange ammai thatthai dennama stock exchange eke pattama parana shere holdersla dennek. prihangeth main business eka eka tamai mama hitanne. ita amatharawa tawa company ekaka prihan wada kala. eken loku sallery ekakata wada kale. meka attha nattha danne na. and oka trusted source site ekakin dammanam piliganna tibba ma dekai panahe gossip blog ekakin danne nathuwa

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    උබ උන් ගැන දෙකයි පනහට හිතුවට එකී ට්වි එකේ වැඩසටහන් වලට ආවේ පොඩි කාලේ ඉඳන්. ඒ කාලේ ඉඳන්ම හම්බ කරන්නේ කොහොමද කියල ඉගෙන ගෙන ඇත්තේ. රිඟින් ටෝන් එක සිංදුවකින් මිලියන ගනන්නේ බන් ගායකයෝ හොයන්නේ. අනික free sponsorship ලැබුනා නං ගොඩක්ම වියදම අඩු ඇති හොටල් එකට ඇරෙන්න. මොකද වෙඩින් සප්ලයර්ස් 80%කට වඩා ලාභ හොයනවා සාමන්යෙන් උන්ගේ සර්විස් වලින්. උන් ෆ්‍රී දෙන්න කැමති උනා නං නොර්මල් කෝස්ට් එක කොටි දෙකක් උනාට ඇත්තටම යන්න ඇත්තේ හොටල් එකට කෑමට වගේ යන වියදම විතර ඇති.

    Well Said!! Don't judge if you don't know the whole story :)