EK Office Talk

කුමාර456 එනකම් මම එන්නෙත් නැතෝ :no::no:...... එනිසා හොද හිතින් නැවත වර...

කුමාර456 එනකම් මම එන්නෙත් නැතෝ :no::no:...... එනිසා හොද හිතින් නැවත වර...

කුමාර456 එනකම් මම එන්නෙත් නැතෝ ...... එනිසා හොද හිතින් නැවත වර...

කුමාර456 එනකම් මම එන්නෙත් නැතෝ :no::no:...... එනිසා හොද හිතින් නැවත වර...
 
niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔබ හරි
    ඔහු තමයි :sorry:
    එත් ප්‍රශ්නේ ඔහු කව්ද:baffled:

    මෙතන කුමාර456 ට අමතරව නැත්තේ කවුද? :rolleyes::rolleyes: මට පොඩි සැකයක් එනවා කලින් උන දේවලුත් එක්ක.. :oo:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මෙතන කුමාර456 ට අමතරව නැත්තේ කවුද? :rolleyes::rolleyes: මට පොඩි සැකයක් එනවා කලින් උන දේවලුත් එක්ක.. :oo:

    :eek:
    ඔබේ සැකය හරි
    ඔහු තමයි
    නමුත් ප්‍රශ්නේ ඔහු කව්ද
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔය මෙතන කතා කරන්ට බැ කියපු උන්දලට fb එකෙත් සද්ද නැතුව ඉන්නේ අහවල් දේකටද යකෝ :growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කෝල් ආනසර් කරන්නෙත් නෑ බන් කුකුව මහන වෙලාද මන්ද:eek:

    මම කෝල් කරා වයිෆ් ආන්සර් කරේ.. මූ ස්ලීපින් ටැබ්ලට් බීලලු...:( වැඩි අවුලක් නෑලු..ශේප් එකේ වැනි වැනි ඉන්නවා ලු.. වයිෆ් නම් කියන්නේ ලග පාත ඉස්කෝලෙක කෙල්ලෙක් :love: එක්ක තිබ්බ පලහිලව්ව ලීක් වෙච්ච නිසා එහෙම කලා කියලා :nerd:..

    මම කෝල් කලේ නෑ යකුනේ.උබලා උදේ ඉදන් සීරියස් පිට ඉන්න නිසා පොඩි කුපාඩිකමක් කරන්න හිතුනා
     
    7ae.png