ෆිල්ම් එකක් බලන්න උදව්වක් ඕනි.
මේ දවස් වල යන ජුරාසික් වර්ල්ඩ් කියන චිත්රපටය බලන්න අසාවෙන් ඉන්නේ. 3D එක තමයි බලන්න ආසා. මිට කලින් 3D චිත්රපටි බලලා නෑ, කොටින්ම කිව්වොත් එහෙම හෝල් එකකට ගිහින්වත් නෑ.

ඉතිං හා හා පුරා කියලා මේක බලන්න හැදුවේ. කොළඹ අවට සැවෝයි එකේ, MC Platinum එකේ සහ අලුතින් හදපු Empire - Delux කියන හෝල් වල මේ ජුරාසික් 3D එක තියෙනවා කියලා දැනගන්න ලැබුනා.
මේවයින් හොදම තැන මොකක්ද? සැවෝයි 3D හෝල් එක තියෙන්නේ කොතනද? වැල්ලවත්තේ පරණ සැවෝයි එක තියෙන තැනමද? ඊළගට MC Platinum හෝල් එක තියෙන්නේ MC එක ඇතුලේ කී වෙනි තට්ටුවේද. මම මිට අවුරුදු ගානකට කලින් එතනට ගියාම පස්සේ ආයේ ගිහිං නෑ.
දන්න කෙනෙක් පැහැදිලි කරනවද ඒ ටික. මොකද මම රස්සාව නිසා කොළඹ වැඩ කරන්න ඇවිත් දැන් මාසයක් විතර වෙන්නේ. කොළඹ එහෙ මෙහෙ යන්න වැඩිය තාම මම දන්නේ නෑ.
ප.ලි - උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.

Last edited: