සැවෝයි-MC

Jun 16, 2015
25
2
0
වැල්ලවාය
ෆිල්ම් එකක් බලන්න උදව්වක් ඕනි.

මේ දවස් වල යන ජුරාසික් වර්ල්ඩ් කියන චිත්‍රපටය බලන්න අසාවෙන් ඉන්නේ. 3D එක තමයි බලන්න ආසා. මිට කලින් 3D චිත්‍රපටි බලලා නෑ, කොටින්ම කිව්වොත් එහෙම හෝල් එකකට ගිහින්වත් නෑ.:(:(

ඉතිං හා හා පුරා කියලා මේක බලන්න හැදුවේ. කොළඹ අවට සැවෝයි එකේ, MC Platinum එකේ සහ අලුතින් හදපු Empire - Delux කියන හෝල් වල මේ ජුරාසික් 3D එක තියෙනවා කියලා දැනගන්න ලැබුනා.

මේවයින් හොදම තැන මොකක්ද?
සැවෝයි 3D හෝල් එක තියෙන්නේ කොතනද? වැල්ලවත්තේ පරණ සැවෝයි එක තියෙන තැනමද? ඊළගට MC Platinum හෝල් එක තියෙන්නේ MC එක ඇතුලේ කී වෙනි තට්ටුවේද. මම මිට අවුරුදු ගානකට කලින් එතනට ගියාම පස්සේ ආයේ ගිහිං නෑ.

දන්න කෙනෙක් පැහැදිලි කරනවද ඒ ටික. මොකද මම රස්සාව නිසා කොළඹ වැඩ කරන්න ඇවිත් දැන් මාසයක් විතර වෙන්නේ. කොළඹ එහෙ මෙහෙ යන්න වැඩිය තාම මම දන්නේ නෑ.:(

ප.ලි - උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    savoy eka tiyene walawathe parana ekama tamai

    MC eka tiyene bamba wala

    MC Platinum tiyene 3 rd floor da koheda

    lift ekata nagala platiunm eka gawin bassan yanna kiyapan
    etakota un dora arala hari floor ekedi pukata pain ekak gahanwa sinhalu
    ita pase ticket aran film eka balapan
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    සැවෝයි එක තියෙන්නේ වැල්ලවත්තේ..MC එකෙ උඩම තමා ෆිල්ම් හෝල් තියන්නේ.ඇහුවොත් ඕන කෙනෙක් කියයි..
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    ෆිල්ම් එකක් බලන්න උදව්වක් ඕනි.

    මේ දවස් වල යන ජුරාසික් වර්ල්ඩ් කියන චිත්‍රපටය බලන්න අසාවෙන් ඉන්නේ. 3D එක තමයි බලන්න ආසා. මිට කලින් 3D චිත්‍රපටි බලලා නෑ, කොටින්ම කිව්වොත් එහෙම හෝල් එකකට ගිහින්වත් නෑ.:(:(

    ඉතිං හා හා පුරා කියලා මේක බලන්න හැදුවේ. කොළඹ අවට සැවෝයි එකේ, MC Platinum එකේ සහ අලුතින් හදපු Empire - Delux කියන හෝල් වල මේ ජුරාසික් 3D එක තියෙනවා කියලා දැනගන්න ලැබුනා.

    මේවයින් හොදම තැන මොකක්ද?

    savoy (mage pudgalika mathaya)

    සැවෝයි 3D හෝල් එක තියෙන්නේ කොතනද? වැල්ලවත්තේ පරණ සැවෝයි එක තියෙන තැනමද?
    Ow.

    ඊළගට MC Platinum හෝල් එක තියෙන්නේ MC එක ඇතුලේ කී වෙනි තට්ටුවේද. මම මිට අවුරුදු ගානකට කලින් එතනට ගියාම පස්සේ ආයේ ගිහිං නෑ.
    Lift ekata nagala Mc Platinum kiwwahama lift eka operate karana eka kiyayi..nathath e floor ekata awahama penawa

    දන්න කෙනෙක් පැහැදිලි කරනවද ඒ ටික. මොකද මම රස්සාව නිසා කොළඹ වැඩ කරන්න ඇවිත් දැන් මාසයක් විතර වෙන්නේ. කොළඹ එහෙ මෙහෙ යන්න වැඩිය තාම මම දන්නේ නෑ.:(

    onna utthara
     
    Jun 16, 2015
    25
    2
    0
    වැල්ලවාය
    BUMP macho
    :)
    savoy eka tiyene walawathe parana ekama tamai

    MC eka tiyene bamba wala

    MC Platinum tiyene 3 rd floor da koheda

    lift ekata nagala platiunm eka gawin bassan yanna kiyapan
    etakota un dora arala hari floor ekedi pukata pain ekak gahanwa sinhalu
    ita pase ticket aran film eka balapan

    ස්තුතියි මිත්‍රයා

    සැවෝයි එක තියෙන්නේ වැල්ලවත්තේ..MC එකෙ උඩම තමා ෆිල්ම් හෝල් තියන්නේ.ඇහුවොත් ඕන කෙනෙක් කියයි..

    ගොඩක් ස්තුතියි යාලුවා.:)
     
    Last edited:
    Jun 15, 2015
    187
    24
    0
    අබුඩාබි
    ෆිල්ම් එකක් බලන්න උදව්වක් ඕනි.

    මේ දවස් වල යන ජුරාසික් වර්ල්ඩ් කියන චිත්‍රපටය බලන්න අසාවෙන් ඉන්නේ. 3D එක තමයි බලන්න ආසා. මිට කලින් 3D චිත්‍රපටි බලලා නෑ, කොටින්ම කිව්වොත් එහෙම හෝල් එකකට ගිහින්වත් නෑ.:(:(

    ඉතිං හා හා පුරා කියලා මේක බලන්න හැදුවේ. කොළඹ අවට සැවෝයි එකේ, MC Platinum එකේ සහ අලුතින් හදපු Empire - Delux කියන හෝල් වල මේ ජුරාසික් 3D එක තියෙනවා කියලා දැනගන්න ලැබුනා.

    මේවයින් හොදම තැන මොකක්ද?
    සැවෝයි 3D හෝල් එක තියෙන්නේ කොතනද? වැල්ලවත්තේ පරණ සැවෝයි එක තියෙන තැනමද? ඊළගට MC Platinum හෝල් එක තියෙන්නේ MC එක ඇතුලේ කී වෙනි තට්ටුවේද. මම මිට අවුරුදු ගානකට කලින් එතනට ගියාම පස්සේ ආයේ ගිහිං නෑ.

    දන්න කෙනෙක් පැහැදිලි කරනවද ඒ ටික. මොකද මම රස්සාව නිසා කොළඹ වැඩ කරන්න ඇවිත් දැන් මාසයක් විතර වෙන්නේ. කොළඹ එහෙ මෙහෙ යන්න වැඩිය තාම මම දන්නේ නෑ.:(

    මචන් සන්ග්ලාස් දෙකක් අරන් පලයන්
    නැත්තන් 3 ඩි පෙන්නේ නැහැ

    පුළුවන් නම් අර වැල්ඩින් වැඩ කරන උන් ගාව තියන එක ඉඅල්ලන් පලයන්

    එකෙන් තම ගොඩක් හොඳට පෙන්නේ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    Savoy 3D eka Patta
    11.gif
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lankawe ekama eka 4K film projector hall ekai tiyenne , eka thiyenne savoy 3D eke . mc eke 2K .