සැවෝයි-MC

Jun 16, 2015
25
2
0
වැල්ලවාය
A. සිරියා;18510505 said:
:yes::yes:

මචන් සන්ග්ලාස් දෙකක් අරන් පලයන්
නැත්තන් 3 ඩි පෙන්නේ නැහැ

පුළුවන් නම් අර වැල්ඩින් වැඩ කරන උන් ගාව තියන එක ඉඅල්ලන් පලයන්

එකෙන් තම ගොඩක් හොඳට පෙන්නේ
ස්තුතියි යාලුවා රිප්ලයි එකට.
Savoy 3D eka Patta
11.gif
:):)

lankawe ekama eka 4K film projector hall ekai tiyenne , eka thiyenne savoy 3D eke . mc eke 2K .

සැවෝයි හොදයි කියලා ගොඩක් අය කියනවා තමයි.
ෆට්ට

Savoy palayan.
Savoy eka honday.
ඔව් මිත්‍රයා.

Empire eke hodai savoy ekata wada.

අලුත්ම 3D හෝල් එක නේද ඒක

MC 1ke yesterday baluwa.. yanakota tikak full... 3rd floor machan... so yanawanam tikak kalin yaman ..k

ඔව්.ටිකට් කලින් ගන්න තමයි මාත් කල්පනා කලේ මිත්‍රයා

ස්තුතියි යාලුවා
 
Jun 16, 2015
25
2
0
වැල්ලවාය
Savoy hodai ban, habai mata nam lesi MC eka thamai..

Mc eke 3D balapng pattai :cool:

machan wadiyen hoda mokadda saviy da MC da?

Api beluwe Liberty Lite eke. Eketh awlak neh. Tiyenne Kollpity .

Bump danne na

රිප්ලයි කරපු,ත්‍රෙඩ් එක බම්ප් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
 

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ubata yanna lagama thiyana hall eka select karapan.
    both r good i think.mc nam mama balala ne but savoy patta