ඈහුන් නෑ......
![]()

ටක් ගාලා මිල්කිට කථා කරලා මිරිකලා කුක්කු ටිකක් පොවපං. තරි මාමා ඩවුන්

අනිවා අනිවා.. ඕවා ගැන හාං කවිසියක් වත් නොදැනයි මං ඊයේ පැය 24ම ශෝප් එක ඇරලා කියලා කිව්වේ..
දැං දැක්කා නේ![]()
නෑ මම කිව්වේ ඔය කාන්තා සමිති සාලාවේ...... හරි කොහේ හරි සේල් කියලා බෝඩ් එකක් දැම්මා නම් දූවගෙන ගිහින් වොරන්ටිත් නැතුව බඩු අරන් එන කට්ටිය..... ගණන් වැඩි කියනවනේ අවුරුද්දක කම්පැණි වොරන්ටි දීලත්...... 

අවුරුද්දක වොරන්ටිත් දෙනවා නං අහවල් දේකට බය වෙන්නද සිංහලු.. අනික වොරන්ටි වලින් පසුවත් හොදම සේවය නේහ්
අවුරුද්දක වොරන්ටිත් දෙනවා නං අහවල් දේකට බය වෙන්නද සිංහලු.. අනික වොරන්ටි වලින් පසුවත් හොදම සේවය නේහ්
![]()

මේක කියවනකොට මන් අමුතුම ලෝකෙකට ගියා වගේ
ටක් ගාලා මිල්කිට කථා කරලා මිරිකලා කුක්කු ටිකක් පොවපං. තරි මාමා ඩවුන්![]()
නිකම් ඕනේ...
නැත්නම් අර පෙට්ටියක දාලා විකුණන්න තියන ඒව ගැන කියනවා පොලිසියට.. එතකොට යයි හෙට උදේ පත්තරේ අසැබි දසුන් සමඟ බඩෙක් අතඩංගුවට කියලා..![]()
උඹේ ලැපේ / ඩෙස්ක්ටොප් එකේ තියෙන ඒවා ගැන කියන්නද? කියන්නද....?? 
![]()
දවසක් ශොප් එකට ඇවිත් බලපං.. අමුතුම ලෝකෙකට යයි

මාමා ලග බොරු නෑ... බොරු මවලා කියන්නෑ...ඔව් ලෝකයෙක් තමයි ඉන්නේ![]()