Clearance Sale

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    101,635
    2,901
    113
    Inside Your Laptop ;)
    Clearance Sale :yes: :yes:

    හැමදාම නෑ..... හැමතැනම නෑ...... අපෙන්ම පමණයි....... :yes:

    තොග සීමිත බැවින්..... අදම අමතන්න...... :yes:

    e7e8lz.jpg


    පහත අයිතම..... අවුරුද්දක නිෂ්පාදිතයාගේ වගකීම සහිතව ලබා ගත හැක. :yes:


    Dell

    DELL-22" LCD TOUCH SCREEN 26500/=

    DELL-D/PC (A.I.O) DUAL C/2/320/19"/KBM/DOS 51000/=

    DELL-LED MONITOR 18.5" 10500/=

    DELL-NOTEBOOK I3/3RD/2G/320HDD/BK/15 49500/=

    DELL-OPTIPLEX DESKTOP PC I5/4GB/500GB/DOS 49500/=

    DELL-NOTEBOOK DUALCEL/2GB/320HDD/BK/15 43500/=

    DELL-NOTEBOOK I3/3RD/2G/320HDD/BK/15 53500/=

    DELL-CORE I3 DOS NOTEBOOK-920015775 53500/=

    DELL-VOSTRO N/BOOK CI3 2GB RAM 500GB HDD 53500/=

    DELL-NOTEBOOK I3/3RD/2G/500/BK/15 53500/=

    DELL-NOTEBOOK I3/3RD/2G/320HDD/BK/15 53500/=

    DELL-NOTEBOOK I3/3RD/4GB/500HDD/BK/15/1ATI 56500/=

    DELL-20" LED MONITOR 10500/=

    DELL-SERVER XEON E3-1220, 3.10 GHZ,4GB,1TB 106500/=


    Toshiba

    C850-I3 TOSHIBA-SATELLITE COREI3/2G/500G/15.6"/BK 50500/=

    L40-I3 TOSHIBA-SATE N/BOOK CI3/4GB/500GB/14"/GOLD 50500/=

    C40D-A TOSHIBA-SATELLITE DUAL CORE/2G/500G/14"/DRW/DOS 43500/= to 39500/= (මේක මචන්ලා ප්‍රයිසස් දෙකක් එවලා තියෙනවා...... :dull: )

    AS100 TOSHIBA-SMARTBOOK 39500/=

    PROB40-I5 TOSHIBA-SATE N/BOOK I5/4GB/750GB/14"/BK/W8P 63500/=

    C50-I3 TOSHIBA-SATE N/BOOK I3/3 GEN/2GB/500GB/15"/SLV 53500/=

    C50-I3 TOSHIBA-SATELLLITE N/B CI3/4GB/500GB/15"/SL 55500/= (මගේ වැඩිම සේල්ස් කරපු මොඩල් එක මේක :love: )

    C850-I3 TOSHIBA-SATELLITE COREI3/2G/500G/15.6"/BK 49500/= (මගේ දෙවැනියට වැඩිම සේල්ස් කරපු මොඩල් එක මේක :love: )

    L40-I3 TOSHIBA-SATE N/BOOK CI3/4GB/500GB/14"/GOLD 53500/=

    L50-I5 TOSHIBA-SATE N/BOOK 4GB/500GB/15"/2VGA/SLV 63500/=

    L645-I3 TOSHIBA-16" SATE N/BOOK-PSK 0NL-002002/JL-004001 53500/=

    L655 TOSHIBA-16" SATE NOTEBOOK-PSK2EL-005001 59500/= (මම පාවිච්චි කරන මොඩල් එක :love: )

    L745-I3-VGA TOSHIBA-SATE N/BOOK I3/2G/320G/14"/DOS/BROWN 53500/=

    M840-I7-BL TOSHIBA-SATE N/B I7L/4G/750G/14"/W7H/BLUE 73500/=

    Z930-I7 TOSHIBA-PORTÉGÉ N/BOOK 6G/128G/13"/W7P/SL 103500/=

    AT300 TOSHIBA-10" TABLET PC 23500/=


    HP

    15-D062TU-I3 HP-N/BOOK I3-3110/4GB/500GB/15.6 49500/=

    P15-B005TU HP-N/BOOK I33217/2GB/500GB/D/15/BTW 44400/=

    2000-2D29TU-I3 HP-N/BOOK I3/3110/4G/500G/DVD/15.6/BLK 49500/=

    P1102 HP-LASER JET P1102 PRINTER 12500/=

    HP-EXTERNAL SLIM DVD WRITER 4000/=


    **** ඉහත අයිතමවල..... පැකින් කඩා තිබීමේ ඉඩ කඩක් තිබෙන බැවින්..... පැකින් කඩපු එකක් දුන්නා කියා නහයෙන් අඩාගෙන ත්‍රෙඩ් දාන්න එහෙම එපා හොදේ....... :lol: :P මොකද මේක Clearance Sale එකක්..... ඒකයි අඩුවට දෙන්නේ..... වොරන්ටි තියෙනවා අවුරුද්දක්.... ශොප් වොරන්ටි එහෙම නෙවේ...... :no: කෙලින්ම ඒජන්ට් ගේ වොරන්ටි...... :yes:


    Tech Smart Lanka® වෙතින්ම පමණයි....... :yes: අසමසම වගකීමක් සහිතව...... වෙළදපොලේ අඩුම මිලට...... :D :yes:


    මූලික ගෙවීමක් නැති පහසු ගෙවීමේ ක්‍රමයට HSBC ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සදහා මාස 3/6/12/18/24 දක්වා පහසු ගෙවීමේ පහසුකම්...... :D

    කලින් ඈනවුම් කිරීම සදහා අමතන්න....... 0773-078-533

    ** කොන්දේසි සහිතයි. :)
    ** ඉහතින් දක්වා ඈති මිල ගණන් අත්පිට මුදලට වන බව කරුණාවෙන් සලකන්න. :D
    ** Delivery Can Be arrange. :yes:

    + Hand Carry කරන ලද / සීරියල් වෙනස් කරපු / බොක්ස් එකේ සීරියල් සහ ලැප් එකේ සීරියල් වෙනස් ලැප්ටොප් විකිණීමට නැත. Refurbished Laptops වල මිල ගණන් සමග Original Agent Warranty ලැප්ටොප් වල මිල ගණන් සංසංදනය නොකරන්න.

    + අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ...... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ....... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    25,546
    1,040
    113
    ගන්න කෙනෙක්ට බය නැතුව ගන්න පුලුවන්...:cool:

    ටිකක් පහුවෙලා සංකපාලයා එක්ක ගේමට බහින්නම්.....:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,622
    4,101
    113
    කඩවත
    දැක්කානේ අපි දෙනවා කිව්වොත් දෙනවා..
    නොදී ඉන්නෑ..
    ලැප් දෙකක් ගත්තම පෝටබල් හාඩ් එකක් නොමිලේ ! :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,635
    2,901
    113
    Inside Your Laptop ;)
    ඩෙල් වලදි පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා..... මොඩල් නම්බර් ටික නෑ...... :P

    DELL-22" LCD TOUCH SCREEN 26500/= SX2210T

    DELL-D/PC (A.I.O) DUAL C/2/320/19"/KBM/DOS 51000/= V320D

    DELL-LED MONITOR 18.5" 10500/= E1912

    DELL-NOTEBOOK I3/3RD/2G/320HDD/BK/15 49500/= 3521S-I3

    DELL-OPTIPLEX DESKTOP PC I5/4GB/500GB/DOS 49500/= 3010MT-I5

    DELL-NOTEBOOK DUALCEL/2GB/320HDD/BK/15 43500/= 3521-DC

    DELL-NOTEBOOK I3/3RD/2G/320HDD/BK/15 53500/= 3521S-I3

    DELL-CORE I3 DOS NOTEBOOK-920015775 53500/= 3400GDN-D

    DELL-VOSTRO N/BOOK CI3 2GB RAM 500GB HDD 53500/=

    DELL-NOTEBOOK I3/3RD/2G/500/BK/15 53500/= VOSTRO 1450-2GB

    DELL-NOTEBOOK I3/3RD/2G/320HDD/BK/15 53500/= 3420-I3

    DELL-NOTEBOOK I3/3RD/4GB/500HDD/BK/15/1ATI 56500/= 3521S-I3

    DELL-20" LED MONITOR 10500/= E1914H

    DELL-SERVER XEON E3-1220, 3.10 GHZ,4GB,1TB 106500/= T110 1T

    මිස්ටේක් එක පෙන්වා දුන් කොස් පොල් මාමාට ස්තූතිය...... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,635
    2,901
    113
    Inside Your Laptop ;)
    මෙය සුරංගනා කතාවක් නොවන බව කරුණාවෙන් සළකන්න...............

    :rofl: :P :lol: මාමේ..... C850 / C50 තිබේ....... මමත් C50 කට මාරු වෙන්න බැලුවේ..... දැන් L655 එක පට්ට ගැහුවා ඈති වගේ..... :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,296
    1,861
    113
    දැක්කානේ අපි දෙනවා කිව්වොත් දෙනවා..
    නොදී ඉන්නෑ..
    ලැප් දෙකක් ගත්තම පෝටබල් හාඩ් එකක් නොමිලේ ! :cool:

    mama awe upsa nadda balanna ? :dull: