GAMING MOMENTS III

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Btw kattiya E3 beluwada? Black Ops 3 eka nam hena chater ne mata ara 4 player coop gameplay eka dekkama epa una... :baffled:

    AC පොඩි ගතියක් තියනවා වගේ එත් Unity වලින් පස්සේ එනකම් ෂුවර් නෑ :dull:
    Division කලින් තරම් Graphics නෑ වගේ :oo:

    CoD චාටර් වගේ (as usual)
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    AC පොඩි ගතියක් තියනවා වගේ එත් Unity වලින් පස්සේ එනකම් ෂුවර් නෑ :dull:
    Division කලින් තරම් Graphics නෑ වගේ :oo:

    CoD චාටර් වගේ (as usual)

    Division eka downgrade karala thiyenne :D

    Aluthen ena ghost recon ekatath ekama thama wenne :nerd:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Division eka downgrade karala thiyenne :D

    Aluthen ena ghost recon ekatath ekama thama wenne :nerd:

    ඔව් downgrade කොරලා වගේ මේකත් :dull:
    ඔව් ඔව් Ubisoft එවුන්ගේ පලවෙනි trailer එක නිකන් රියල් ලයිෆ් වගේ පහු පහු වෙද්දී කොහෝ කොහු වෙනවා :rofl: මතකනේ watch dogs :lol:
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    adoo meka maru ban...mekath console witharada ..redda :angry:
    ai mun mehema karanne apita..:(

    Mewa okkoma Sony own studios walin hadana ewa ban... So Sony withrai kohomath... Unta pissuda Unge studios walin hadana ewa PC denna unge product ekak thiyeddi PS4 kiyala :rofl:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mewa okkoma Sony own studios walin hadana ewa ban... So Sony withrai kohomath... Unta pissuda Unge studios walin hadana ewa PC denna unde product ekak thiyeddi PS4 kiyala :rofl:

    ගේම් එකක් වෙනුවෙන් අපි PC Master Race එක පාවල දෙයි! හුහ් :P