අනේ නෝනේ..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,573
    14,180
    113
    උබ සින්හල බෞද්දද කියන්න මම දන්නෙ නෑ නමුත් උබ සින්හල බෞද්ද එකෙක් නම් මට උබෙන් අහන්න තියන එකමදෙ " බුදු පුතෙ උබ අම්මට තාත්තා ට වදින්නෙත් මෙවගෙ පොඩ්ඩක් දෙකට නෑවිලද?" කියලා තමඊ. මමඉන්න සමාජයෙනම් පිදිය යුත්තන් පුදන්නෙ දනගහලා වෑදලා.නමුත් කෙනෙකුට ආයුබොවන් කියන්න්නෙ එහෙම නෑත්නම් කෙනෙක් පිලිගන්නෙ මෙ විදිහට තමඊ.උබට මෙ පිලිවෙල පිලිබන්ද ප්‍රශ්නයක් තියනවනම් මලගෙදරකට හරි මගුල් ගෙදරකට හරි එන මින්නිස්සු පිලිගන්න විදිහ පොඩ්ඩක් බලන් හිටපන්.
    :baffled::baffled:

    උඹත් සිංහල බෞද්ධද කියන්න මම දන්නේ නෑ නමුත් උඹ සිංහල බෞද්ධ එකේනම් මට උඹෙන් අහන්න තියෙන්නේ උඹලගේ පැත්තේ ආයුබෝවන් කියන්නේ මෙහෙමද කියල තමයි

    උඹලගේ පැත්තේ මල ගෙවල් වලට මිනිස්සු ආවම එක්කෙනෙක් කොන්ද අංශක 45ට නමල ආයුබෝවන් කියද්දී අනික් කෙනා ඔහොම කරෙන් අත තියනවද?:baffled: අපේ පැතිවල නම් ආයුබෝවන් කියද්දී දෙන්නම අත් දෙක එකතු කරලා ආයුබෝවන් කියනවා මිසක් එක්කෙනෙක් වඳිද්දී අනික් කෙනා සුවපත් වේවා කියනවා වගේ ඔහොම කරන්නේ නෑ

    ඔන්න උදාහරණයක් බලාගන්න ඔයාගේ ලොකු බොස්ම ඉන්න ෆොටෝ එකක් දැම්ම :P නැත්තම් කියිනේ දේශද්‍රෝහීන් හමයි ඔහොම ආයුබෝවන් කියන්නේ කියල :rofl:

    79569_01-copy.jpg
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    සතොස වළලළා , මහා බැංකුව ගිල්ලවපු නීල කාස හොරෙකුත් ඉන්නේ එහා පැත්තේ .
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සෝමා හාමුදුරුවන්ව අපවත් කෙරෙව්වේ(මැරුවේ) මේ ගෑණි තමයි...:angry::angry::angry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "රටට ස්වාධීන පැවැත්මක් තිබිය හැක්කේ ශ්‍රී ල නි පක්‍ෂය බලවත් වීමෙනි. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ වැන්නකුගේ නායකත්වය අවශ්‍ය වෙයි. බටහිරයන් හා ඉන්දීයයන් ඊනියා මහින්ද රෙජිමය ගෙදර යැවීමට උත්සාහ කෙළේ රටෙහි ස්වාධීනත්වය අහොසි කිරීමට ය. එහි දී ඔවුහු ඊනියා යහපාලනයක් ඉදිරියට ගෙන ආවෝ ය. එහෙත් යහපාලනය දැන් මළකඩ කෑ අවියක් බවට පත් වී ඇත. ඒ සඳහා රනිල් විවිධ ආයතන ඇති කළ නමුත් අද වන විට ඒවාහි පුහු බව රටට හෙළි වී ඇත."
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39

    :yes::yes::yes::yes::yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    උඹත් සිංහල බෞද්ධද කියන්න මම දන්නේ නෑ නමුත් උඹ සිංහල බෞද්ධ එකේනම් මට උඹෙන් අහන්න තියෙන්නේ උඹලගේ පැත්තේ ආයුබෝවන් කියන්නේ මෙහෙමද කියල තමයි

    උඹලගේ පැත්තේ මල ගෙවල් වලට මිනිස්සු ආවම එක්කෙනෙක් කොන්ද අංශක 45ට නමල ආයුබෝවන් කියද්දී අනික් කෙනා ඔහොම කරෙන් අත තියනවද?:baffled: අපේ පැතිවල නම් ආයුබෝවන් කියද්දී දෙන්නම අත් දෙක එකතු කරලා ආයුබෝවන් කියනවා මිසක් එක්කෙනෙක් වඳිද්දී අනික් කෙනා සුවපත් වේවා කියනවා වගේ ඔහොම කරන්නේ නෑ

    ඔන්න උදාහරණයක් බලාගන්න ඔයාගේ ලොකු බොස්ම ඉන්න ෆොටෝ එකක් දැම්ම :P නැත්තම් කියිනේ දේශද්‍රෝහීන් හමයි ඔහොම ආයුබෝවන් කියන්නේ කියල :rofl:

    79569_01-copy.jpg
    :cool:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    "රටට ස්වාධීන පැවැත්මක් තිබිය හැක්කේ ශ්‍රී ල නි පක්‍ෂය බලවත් වීමෙනි. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ වැන්නකුගේ නායකත්වය අවශ්‍ය වෙයි. බටහිරයන් හා ඉන්දීයයන් ඊනියා මහින්ද රෙජිමය ගෙදර යැවීමට උත්සාහ කෙළේ රටෙහි ස්වාධීනත්වය අහොසි කිරීමට ය. එහි දී ඔවුහු ඊනියා යහපාලනයක් ඉදිරියට ගෙන ආවෝ ය. එහෙත් යහපාලනය දැන් මළකඩ කෑ අවියක් බවට පත් වී ඇත. ඒ සඳහා රනිල් විවිධ ආයතන ඇති කළ නමුත් අද වන විට ඒවාහි පුහු බව රටට හෙළි වී ඇත."
    :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රිපාල සිය කැමැත්තෙන් විධායක බලතල අත්හැරීමට එකඟ වූවා නො වේ. එය ගනුදෙනුවේ (මෙගා ඩීලයේ) කොටසක් පමණකි. ඔහු තරම් විධායක බලතල නීති විරෝධී ව යොදා ගත් වෙනත් ජනාධිපතිවරයෙක් නො සිටියේ ය. ඔහුට ජනවාරි 8 වැනි දා නව අගමැතිවරයකු පත්කර කැබිනට්ටුව වෙනස් කිරීමට නීතියෙන් ඉඩක් නො වී ය. එහෙත් ඔහු ඒ කෙළේ ය. නීති විරෝධීව අගවිනිසුරු ඉවත් කෙළේ ය. ඔහු බලලෝභියකු බව පැහැදිලි වන්නේ අගමැතිකම නොලැබුණු හෙයින් තම පක්‍ෂය හා පක්‍ෂ නායකයා පාවා දීමට ක්‍රියා කළ ආකාරයෙනි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol: කොහෙද බන් අභි‍යෝගකරලා එළියට බැස්සෙ? අාප්පයක් කාලා පස්ස දොරෙන් හොරා වගේ එලියට ඇවිත් අර පොන්සි සෙට් එකට එකතු වෙලා චන්දෙට ආවා. පඹයා නියම මිනිහෙක් නන් මහින්දගෙ වැරදි පක්ශෙ ඉන්න කාලෙම කියන්න තිබ්බනේ. අඩුම ගානේ යන එකවත් කෙලින් කියල යන්න තිබ්බා.

    pabayaek hari robo kenk hari kmak naha. mahinda vage minimaru horek nemayi nam :lol:

    අනික පක්ශෙන් එලෙව්ව එක. කොහෙද බන් පඹයා මහින්දය පක්ශෙන් එලෙව්වෙ? පක්ශ නීතිය අනුව කොහොමත් නායකකම යන්නේ බලයේ එන්න එකාට. ඉතින් මහින්දයව එලවන්න දෙයක් තිබ්බෙ නැහැ.

    mahindaya eleuuwe naha yanna unaa. eth mahinda nayahe aduwe ane mata agamathi apekshakakam denna kiyala :lol:

    මහින්දයා ස්ටේජ් නගින්න නැති එක නන් ‍පොඩ්ඩක් අවුල් තමා. මිනිහා උනත් ඉන්නවා ඇත්තෙ චන්දෙ එනකන්. බලමු චන්දෙට ආවට පස්සෙ කවුද පඹයා කියලා.... හොද පාඩමක් උගන්නනවා මේපාර.

    mahindaya nagi rahu kale pahu unaama:lol:. moka pabaya unath mahindaya paradayine panayata
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෛත්‍රිපාල සිය කැමැත්තෙන් විධායක බලතල අත්හැරීමට එකඟ වූවා නො වේ. එය ගනුදෙනුවේ (මෙගා ඩීලයේ) කොටසක් පමණකි. ඔහු තරම් විධායක බලතල නීති විරෝධී ව යොදා ගත් වෙනත් ජනාධිපතිවරයෙක් නො සිටියේ ය. ඔහුට ජනවාරි 8 වැනි දා නව අගමැතිවරයකු පත්කර කැබිනට්ටුව වෙනස් කිරීමට නීතියෙන් ඉඩක් නො වී ය. එහෙත් ඔහු ඒ කෙළේ ය. නීති විරෝධීව අගවිනිසුරු ඉවත් කෙළේ ය. ඔහු බලලෝභියකු බව පැහැදිලි වන්නේ අගමැතිකම නොලැබුණු හෙයින් තම පක්‍ෂය හා පක්‍ෂ නායකයා පාවා දීමට ක්‍රියා කළ ආකාරයෙනි.

    ethin nalinda silvata ova prasoddiye kiyanna thinunane. uaba vage ekekva dagena elakiriye post vdaanavata vada :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රිට රටේ බලයක් නැහැ

    රනිල් පසුගිය දා පවත්වන ලද එ ජා ප සම්මේලනයේ දී විජිතපුර සටන ගැන සඳහන් කර ඇත. එය තවත් පස්දුන් කතාවකි. පස්දුන් කෝරළයෙන් පස්දීම ගැන රනිල් කළ කතාව බොහෝ දෙනාට මතක ඇතැයි සිතමි. රනිල්ට අනුව මෛත්‍රිපාල එ ජා පක්‍ෂයට විජිතපුර සටන දිනා දී ඇත. ඔහු මෙතෙක් ඒ බවක් කීවේ නැත. රනිල් කීවේ ඊනියා ජාතික ආණ්ඩු කතාවකි. එහෙත් දැන් ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ මෛත්‍රිපාල තමන්ට පික්පොකට් ආණ්ඩුවක් ලබාදීමට කටයුතු කළ බව ය.

    එකල අප විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ලෙස සිටිය දී ජනප්‍රිය වූ ගීයක කොටසක් සුළු සංශෝධනයක් සහිත ව මෙසේ ප්‍රකාශ කළ හැකි ය.

    විජිතපුර සටනට

    ගොස් එන මෙතේ පාලට

    හිතුනා නාන්නට

    ගොසින් පැන්නා නරා වළකට

    අද මෛත්‍රිපාල නාගෙන ඇත. රනිල් සිතා සිටින්නේ අනුරාධපුර සටන හෙවත් මහා මැතිවරණය ජයගැනීමට ය. එහෙත් මෛත්‍රිපාල නැතිව රනිල්ට ජයගත හැකි මැතිවරණයක් නැත. අද ද මෛත්‍රිපාල ආධාර කරන්නේ රනිල්ට ය. එහෙත් ඒ තේරුම් කිරීමට පෙර රනිල්ගේ නොතේරුම් කම ගැන වචනයක් කිව යුතු ය. ගැමුණු කුමර් විජිතපුර සටන මෙහෙයවූයේ රට ආක්‍රමණය කළ එළාරට විරුද්ධව ය. රනිල්ගේ හා මෛත්‍රිපාලගේ ඊනියා විජිතපුර සටන රට එක්සේසත් කළ මහින්දට විරුද්ධව ය. රනිල් සිතා සිටින්නේ විජිතපුර සටන රට එක්සේසත් කිරීමට විරුද්ධව කළ බව ද?

    මෛත්‍රිපාල ගැන සතපහක විශ්වාසයක් තැබිය නො හැකි බව අපි කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. අගොස්තු 18 වැනි දාට පසුව ඔහු කරන්නේ කුමක් ද යන්න දන්නේ ටික දෙනෙකි. ඔහු රනිල් නැවතත් පික්පොකට් අගමැති කිරීමට බලා සිටියි. ඔහු අද ශ්‍රී ල නි ප සභාපති වුවත් ඒ නමට පමණ ය. අද ශ්‍රී ල නි ප විධායක සභා රැස්වීමක් පැවැත්වුවහොත් නාගෙන සිටින ඔහුගේ සභාපතිකම නැතිවනු ඇත.

    එහෙත් ඒ අතර ඔහු මහින්දට ආධාර කළ අයට නාමයෝජනා දීමට තදින් විරුද්ධ වෙයි. සමන්මලී සකලසූරිය වැනි අයට නාමයෝජනා දිමට විරුද්ධ වන්නේ ඔහු ය. ඔහු සූදානම් වන්නේ අගොස්තු 18 වැනි දාට පසුව තමන්ට අවනත කර ගත හැකි මන්ත්‍රීවරුන් පිරිසක් සංධානයෙන් පත්කර ගැනීමට ය. අද වන විට කිසිම ජනබලයක් නැතිව නාගෙන සිටින මෛත්‍රිපාලට සංධාන නායකයන් යටවිය යුතු නො වේ. නාමයෝජනා ලබා දීමේ දී රටේ බලයක් නැති මෛත්‍රිපාල සංධානය විසින් නොසලකා හරිනු ලැබිය යුතු ය.

    නලින් ද සිල්වා

    2015 ජූලි 12