සංවාදයට විවුර්තයි...62 සහ 58

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සංවාදයට විවුර්තයි...62 සහ 58

කිසිම මඩක්.. වැරද්දක් කුණුගොඩවල්, අදාල නැති කතා නැතුව මම හිතන දේ වැරදිනම් කියහන්...
අපිට ඕනේ මුළු රටම කැමති පාලනයක් උදා වෙනවටනේ.. ඉතින් ඔය පාලනය හැමදාම මොකක්හරි හේතුවක් නිසා නැතුව යනවනේ... මම මෙහෙම යෝජනාවක් කරොත් මේක රටට හොඳයි නේද? එතකොට මුළු රට වැසීයාම රටේ පාලනයට කැමති වෙයි නේද??

දැන් රටේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා.. එක්කෙනෙක් මයිත්‍රී.. අනිත් කෙනා මහින්ද...
මෛත්‍රීට ලක්ෂ 62 ක් කැමති..
මහින්දට ලක්ෂ 58 ක් කැමති...
ලක්ෂ 62 ක් කැමති කෙනා රටේ ජනාධිපති...
ඉතින් ලක්ෂ 58 ක් ගත්ත කෙනා රටේ අගමැති කරමුකෝ...
එතකොට මුළු රටම රටේ පාලනයට කැමති වෙනවා...:yes::yes::yes:
හිතපල්ලා මෙහෙම උනොත් රටේ මේ තියෙන බෙදීම නැතිවෙනවා නේද? ටෝයියෝ බයියෝ කියලා මරාගන්න එක නැති වෙනවා නේද... මෙතන උඹල මරාගන්න එපා.. කිසිම තරහක් ආවේගයක් තොපිල ඇතිකරගන්න එපා.. මට අපු අදහසක් දැම්මේ...:yes::yes:

තව දෙයක් මෙතැනදී මම සැලකුවේ වර්තමාන තත්වය විතරයි..අතීත මැතිවරණ අදාළ කරගන්න එපා...:yes:
:yes::yes:
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මහින්ද කියන්නෙ ඒ කාලෙ ජනාධිපති. ඒ හිටපු ජනාධිපති එපා කියලා ලක්ෂ62ක් චන්දෙ දුන්නා. ඒකනෙ සීන් එක. :(

මහින්ද අගමැති කම ඉල්ලන්නෙත් නෑලු බං නේවි බබාව බලුකූඩුවෙ දානවලු නටන්න ආවොත්. දවල් හීන නොදැක හිටපං :lol:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    අපිට ඒක කරන්න බැහැනේ..MY3 ට කියහන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    කිසිම මඩක්.. වැරද්දක් කුණුගොඩවල්, අදාල නැති කතා නැතුව මම හිතන දේ වැරදිනම් කියහන්...
    අපිට ඕනේ මුළු රටම කැමති පාලනයක් උදා වෙනවටනේ.. ඉතින් ඔය පාලනය හැමදාම මොකක්හරි හේතුවක් නිසා නැතුව යනවනේ... මම මෙහෙම යෝජනාවක් කරොත් මේක රටට හොඳයි නේද? එතකොට මුළු රට වැසීයාම රටේ පාලනයට කැමති වෙයි නේද??

    දැන් රටේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා.. එක්කෙනෙක් මයිත්‍රී.. අනිත් කෙනා මහින්ද...
    මෛත්‍රීට ලක්ෂ 62 ක් කැමති..
    මහින්දට ලක්ෂ 52 ක් කැමති...
    ලක්ෂ 62 ක් කැමති කෙනා රටේ ජනාධිපති...
    ඉතින් ලක්ෂ 58 ක් ගත්ත කෙනා රටේ අගමැති කරමුකෝ...
    එතකොට මුළු රටම රටේ පාලනයට කැමති වෙනවා...:yes::yes::yes:

    මහින්දගේ ලක්ෂ 58
    …
    …විදුලි පුටුවෙන් ටිකයි .
    …බත් පැකට් අරක්කු සි ටි බී වලින් ටිකයි .
    …කොටි කලබල ජත්‍යන්තර කුමන්ත්‍රණ ටිකයි ,
    යුද්දේ දින්නා පාරවල් හැදුවා සංවර්ධනය වෙනවා ටිකයි .

    මෛත්‍රීගේ 62
    … සියට 75 ක් ම යු ඇන්පි ඡන්ද ටික .සීයයට 15 ක් විතර දෙමළ ජාතික සන්ධනයට පින්සිද්ධ වෙන්න ගත්ත ඡන්ද ,ඉතුරු 10% මැතිණිගේ කාලේ ඉඳන් මාරාන්තික නිදහස් පක්ෂ සාමජික සාමකිකාවන්ගේ ඡන්ද .ඒ මිනිස්සු මෛතිරිට ඡන්දේ දුන්නේ මහින්දට විරුද්ධ නිසා නෙමේ පක්ෂේට ආදරේ නිසා .යු ඇන් පි චන්ද ටික කෙලින්ම මහින්දට විරුද්ධව නෙමේ මහින්දගේ ආණ්ඩුව සහ පාලනයට විරුද්ධව .දෙමළ ඡන්ද ටික කෙලින්ම මහින්දට විරුද්ධව .හේතුව අහිංසක දෙමළ මිනිසුන් මිනීමැරීමට ක්‍රියා කිරීම

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කිසිම මඩක්.. වැරද්දක් කුණුගොඩවල්, අදාල නැති කතා නැතුව මම හිතන දේ වැරදිනම් කියහන්...
    අපිට ඕනේ මුළු රටම කැමති පාලනයක් උදා වෙනවටනේ.. ඉතින් ඔය පාලනය හැමදාම මොකක්හරි හේතුවක් නිසා නැතුව යනවනේ... මම මෙහෙම යෝජනාවක් කරොත් මේක රටට හොඳයි නේද? එතකොට මුළු රට වැසීයාම රටේ පාලනයට කැමති වෙයි නේද??

    දැන් රටේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා.. එක්කෙනෙක් මයිත්‍රී.. අනිත් කෙනා මහින්ද...
    මෛත්‍රීට ලක්ෂ 62 ක් කැමති..
    මහින්දට ලක්ෂ 52 ක් කැමති...
    ලක්ෂ 62 ක් කැමති කෙනා රටේ ජනාධිපති...
    ඉතින් ලක්ෂ 58 ක් ගත්ත කෙනා රටේ අගමැති කරමුකෝ...
    එතකොට මුළු රටම රටේ පාලනයට කැමති වෙනවා...:yes::yes::yes:

    ane huke kiyanne ubata line deka yanakota gana wenas welane..........
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටියා;18515436 said:
    මහින්ද කියන්නෙ ඒ කාලෙ ජනාධිපති. ඒ හිටපු ජනාධිපති එපා කියලා ලක්ෂ62ක් චන්දෙ දුන්නා. ඒකනෙ සීන් එක. :(

    මහින්ද අගමැති කම ඉල්ලන්නෙත් නෑලු බං නේවි බබාව බලුකූඩුවෙ දානවලු නටන්න ආවොත්. දවල් හීන නොදැක හිටපං :lol:
    උබලවගේ මොන්ගල් යක්කු නිසා තමයි රට කැඳහලියක් වෙලා තියෙන්නේ.. තෝ කියන විදිහට එහෙනම් මෛත්‍රීට ලක්ෂ 58 ක් අකමැතියි නේ....:lol::lol: ගොනෙක් නොවී හැම දෙටම උම්බෑ කියන්නේ නැතුව හිටපං...
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබලවගේ මොන්ගල් යක්කු නිසා තමයි රට කන්දහලියක් වෙලා තියෙන්නේ.. තෝ කියන විදිහට එහෙනම් මෛත්‍රීට ලක්ෂ 58 ක් අකමැතියි නේ....:lol::lol: ගොනෙක් නොවී හැම දෙටම උම්බෑ කියන්නේ නැතුව හිටපං...

    ඔන්න ඉතිං හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලනවා. තොපිට ලේ දෙන්න පුලුවන් ඒත් මොලේ දෙන්න බෑ. ඔලුවක් තියන එකෙක්ගෙන් තේරුම් කරගනිං මම කියපු දේ. මී හරකා :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ ගොනෝ. උඹ හිතුවද මේ ලිබියාව ඊජිප්තුව කියලා වැඩිම චන්ද ගත්තු එක්කෙනා ජනාධිපති වෙන්න අඩුවෙන් ගත්තම අගමැති වෙන්න දෙකම නැත්තන් කුමන්ත්‍රණයකින් බලේ ගන්න? රටේ ව්‍යවස්ථාවක් කියලා දෙයක් තියනවා කියලා දන්නේ නැද්ද? දුකේ උපරිම. අපිට ඕනේ නෑ හොර මහින්දව. එලවපු එකාව ආයේ ගේන්න දෙන්නෙත් නෑ. චැප්ටර් ක්ලෝස්. :lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ ගොනෝ. උඹ හිතුවද මේ ලිබියාව ඊජිප්තුව කියලා වැඩිම චන්ද ගත්තු එක්කෙනා ජනාධිපති වෙන්න අඩුවෙන් ගත්තම අගමැති වෙන්න දෙකම නැත්තන් කුමන්ත්‍රණයකින් බලේ ගන්න? රටේ ව්‍යවස්ථාවක් කියලා දෙයක් තියනවා කියලා දන්නේ නැද්ද? දුකේ උපරිම. අපිට ඕනේ නෑ හොර මහින්දව. එලවපු එකාව ආයේ ගේන්න දෙන්නෙත් නෑ. චැප්ටර් ක්ලෝස්. :lol::lol::lol::lol:
    අඬයි මේකටනම් :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටියා;18515503 said:
    ඔන්න ඉතිං හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලනවා. තොපිට ලේ දෙන්න පුලුවන් ඒත් මොලේ දෙන්න බෑ. ඔලුවක් තියන එකෙක්ගෙන් තේරුම් කරගනිං මම කියපු දේ. මී හරකා :lol:
    එක තමයි බන් උඹට මොලේ දෙන්න බෑ... බලපන්..
    මෛත්‍රීට රටේ ලක්ෂ 58 ක් අකමැති..
    මහින්දට රටේ ලක්ෂ 62 ක් අකමැති...
    අනිත් පැත්තට ගත්තොත්..
    මෛත්‍රීට ලක්ෂ 62 ක් කැමති..
    මහින්දට ලක්ෂ 58 ක් කැමති...
    ලක්ෂ 62 + ලක්ෂ 58 රටේ ජනතාව ගේ මතයන්...
    ඉතින් රටේ සියලු ජනතාවගේම මතය නියෝජනය වෙනවා මෛත්‍රී ජනාදිපති සහ මහින්ද අගමැති වුනොත්...:yes::yes::yes:
    ඔය උඹේ කොස් ඇටයක් තරම් මොලේ තියෙන්නේ පාවිච්චි කරන්න.. ටිකක් පාවිච්චි කරහන්..
     
    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    ඉතින් බන්.මහින්දට තිබ්බනේ ෆොන්සේකා පරදිද්දී අගමැති කර ගන්න.රනිල් පැරදෙද්දී අගමැති කර ගන්න.කෝ උනාද?
     
    • Like
    Reactions: madusha.stranger

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    article-1326193502950-0f6318cc00000578-314574_362x220.jpg

    ඇත්ත තමයි..එහෙම කරමු :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    එක තමයි බන් උඹට මොලේ දෙන්න බෑ... බලපන්..
    මෛත්‍රීට රටේ ලක්ෂ 58 ක් අකමැති..
    මහින්දට රටේ ලක්ෂ 62 ක් අකමැති...
    අනිත් පැත්තට ගත්තොත්..
    මෛත්‍රීට ලක්ෂ 62 ක් කැමති..
    මහින්දට ලක්ෂ 58 ක් කැමති...
    ලක්ෂ 62 + ලක්ෂ 58 රටේ ජනතාව ගේ මතයන්...
    ඉතින් රටේ සියලු ජනතාවගේම මතය නියෝජනය වෙනවා මෛත්‍රී ජනාදිපති සහ මහින්ද අගමැති වුනොත්...:yes::yes::yes:
    ඔය උඹේ කොස් ඇටයක් තරම් මොලේ තියෙන්නේ පාවිච්චි කරන්න.. ටිකක් පාවිච්චි කරහන්..

    ඒක හරියන්නේ නෑ මචං...
    ඔහොම නෙමෙයි 2005 රනිල් පැරදුනේ ඡන්ද ලක්ශ දෙකකටත් අඩුවෙන්, එහෙම උනා කියලා ඌට අගමැති තියා ඇමති කමක් වත් දුන්නද? නෑනේ..

    එහෙම රනිල්ට ඉල්ලන්නත් අයිතියක් නෑ...

    Winner takes it all and looser has to fall ~ ABBA
     
    තප්පුලන්න එපා. උඹට තාම තේරිලා නෑ මම කිවුවෙ මොකක්ද කියලා. දැනුම් තේරුම් ඇති කෙනෙක්ගෙන් අහගනිං නිවාඩුපාඩුව. ඊට පස්සෙ අපි කතාකරමු. :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mata thiyena prashne mu mokatada me enna hadanne...:confused: kalin palu yanna maithri ta bana bana hitapu eka... :eek: watin godin enne kana oluwa athagala tokka aninnada
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒක හරියන්නේ නෑ මචං...
    ඔහොම නෙමෙයි 2005 රනිල් පැරදුනේ ඡන්ද ලක්ශ දෙකකටත් අඩුවෙන්, එහෙම උනා කියලා ඌට අගමැති තියා ඇමති කමක් වත් දුන්නද? නෑනේ..

    එහෙම රනිල්ට ඉල්ලන්නත් අයිතියක් නෑ...

    Winner takes it all and looser has to fall ~ ABBA
    ඔව් මචං.. දැනුයි තේරුනේ...:yes: නමුත් මම කතාකරේ වර්තමාන තත්වය ගන:confused: