ලංකාවේ_nm7_මැප් එකක් හොයාගන්න නැද්ද?

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ලංකාවේ_nm7_මැප් එකක් හොයාගන්න නැද්ද?

    මම මීට කලින් මෙන්න මේ ත්‍රෙඩ් එකේ දැම්මා Navitel ලගේ අලුත්ම වර්ෂන් එක Navitel 9.5 එක්ක ඇන්ඩ්‍රොයිඩ් 4.4 වලට වඩා අඩු වර්ෂන් වලට ලංකාවේ offline මැප් එක ලෝඩ් කරන හැටි.

    Navitel 9.5 එක්ක SalaPro ලංකාවේ මැප් එක පාවිච්චි කරමු

    ඇන්ඩ්‍රොයිඩ් 4.4න් උඩ එව්වට ඔය මැප් එක ලෝඩ් වෙන්නේ නෑ.
    මොකද ඔය මැප් ෆෝමැටි එක තියෙන්නේ nm2 වලින් නිසා. nm7 ෆෝමැට් එකෙන් තියන මැප් විතරයි ඕකට ගන්නේ..

    උදාහරණයක් විදිහට නෙවිටෙල් සයිට් එකේ තියන මේ මේ වර්ල්ඩ් මැප් එක එහෙම යස අගේට ලෝඩ් වෙනවා Navitel 9.5 එක්ක. (මැප් ෆෝමැටි එක nm7 නිසා )
    Overview world map, 1,63 MB


    ඉතින් ලංකාවේ nm7 මැප් එකක් හොයාගන්න නැද්ද?

    nm7 මැප් එකක් නැත්නම් අර කලින් ත්‍රෙඩ් එකේ nm2 ෆෝමැට් එකෙන් තියන තියන 2010, 2011 මැප් ෆයිල් ටික nm7 වලට කන්වර්ට් කරගන්න පුළුවන්ද?
    (නිකම්ම ෆයිල් එක්ස්ටෙන්ෂන් එක වෙනස් කළාට ගන්නේ නෑ :rofl::rofl::rofl: )



    dfVRBac.jpg


    බම්ප් එකක් වත් දාගන යන්න මැප් එකක් තියන කෙනෙක් දෙනකම් :P:P:P
     
    • Like
    Reactions: danika visal

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    bump...mamath hoya hoya inne :\ seems no replay form anyone

    ඔව්. කවුරු කවුරුත් බම්ප් එකක් වත් දාගන යන්න.
    කවුරු හරි තියන කෙනෙක් දැම්මොත් දහස් ගානකට ප්‍රයෝජනවත්. :lol::lol:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔන්න කලින් මැප් එකේ තිබුන Destination route වල අවුල විසඳුනා.
    මෙන්න මේ Sri_Lanka-routing.nm3 මැප් එක දාගන්න. එතකොට වැඩේ ගොඩ
    Android ඕනෑම වර්ෂන් එකකට මේ නෙවිටෙල් එකයි June 2015 හදපු මැප් එකයි වැඩ.

    Navitel 9.5.30 මෙතනින්.
    අලුත්ම nm3 මැප් එක මෙතනින්.

    ස්තූතිය: මේ මැප් එක හදපු Open streen map (Srilanka OSM) ෆෝරම් එකේ සදීප සහෝදරයාට

    Navitel එක්ක අලුත්ම 2015_Offline_මැප්එක මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1695633


    IKAPK8q.png
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,651
    838
    113
    Hamilton, NZ
    දන්නති නිසා අහන්නේ මචං Navitel ලගේ මැප් ඒකෙයි google මැප් වලයි වෙනස මොකද්ද? Navitel offline වැඩ කරන එකද? මන් g map එකට පුරුදු වෙලා ඉන්නේ. නමුත් outstation ගියම පිස්සුකෙලිනවා ඒක හිටපු ගමන්.