ten sport eke live denawa anika aye repeat yanawa reata mama download karala balanne ne![]()
මට ගෙදර ගිහින් ටීවී එක ගාව වාඩි වෙලා බලන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ බං. ටැබ් එකට දාගෙන බලනවා...

ten sport eke live denawa anika aye repeat yanawa reata mama download karala balanne ne![]()

shit mama beluwe nea ne money in the bank balala epa una raw balannath

මට ගෙදර ගිහින් ටීවී එක ගාව වාඩි වෙලා බලන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ බං. ටැබ් එකට දාගෙන බලනවා...![]()

මේ ළගදි එකෙක් Edge ගැන පුරාජේරු කියවල තිබ්බ මූනූ පොතේ.. Edge කියන්නෙ මොන හිවලෙක්ද බන් . නිකන් බොරුවට හෙලුවෙන් ගෑණිත් එක්ක ෂෙෘ් දානවා....
රිදෙයි Edge ගෙ රසිකයෙක්ට සෑහෙන්න![]()

Edge was a great wrestler and one of the most hated heels, meaning he was really good![]()

owens vs cena ekai ambrose vs seth match ekai hodai ne ban![]()
Edge was a great wrestler and one of the most hated heels, meaning he was really good![]()

උට්ටක් කියනවා...
රෙස්ලර් කෙනෙක් මම මනින්නේ ඌගේ Experience එකයි ඌ කොච්චර ගේම් එකට කැප වෙනවද කියන එකයි, ඌ බලන් ඉන්න එවුන්ව කොච්චර entertain කරන්න උත්සහ කරනවද කියන එකයි, ඌ කොච්චර හොඳට ring එක ඇතුලේ perform කරනවද කියන එකයි ඌට කොච්චර හොඳට කථාකරන්න පුළුවන්ද කියන එකයි මත. ස්පියර් ගහන ඕන තරම් එවුන් හිටියා. දැනටත් ඉන්නවා. ඒත් අඩි 40 ලැඩර් එකකින් තවත් අඩි 40ක ලැඩර් එකකට ස්පියර් එක ගහපු එකම එකා ඌ විතරයි සහෝ... තව කියන්නද??????
රිදෙයි...
owens vs cena case eka digatama yanawa uba NXT balanawada mama pora enakam ma danne ne ehema ekek innawada kiyalata ambrose patta bn pora popular una wwe eka hithuwata wada ekai dan main matches walata danne .

අයි ලයික් ෂෝන් මයිකල්, කර්ට් ඈන්ගල්, රේ මිස්ටීරියෝ
සීනා, ඩීන් ඇම්බ්රෝස්, රෝමන් රේන්ස්, රැන්ඩි![]()

මේ ළගදි එකෙක් Edge ගැන පුරාජේරු කියවල තිබ්බ මූනූ පොතේ.. Edge කියන්නෙ මොන හිවලෙක්ද බන් . නිකන් බොරුවට හෙලුවෙන් ගෑණිත් එක්ක ෂෙෘ් දානවා....
රිදෙයි Edge ගෙ රසිකයෙක්ට සෑහෙන්න![]()
උට්ටක් කියනවා...
රෙස්ලර් කෙනෙක් මම මනින්නේ ඌගේ Experience එකයි ඌ කොච්චර ගේම් එකට කැප වෙනවද කියන එකයි, ඌ බලන් ඉන්න එවුන්ව කොච්චර entertain කරන්න උත්සහ කරනවද කියන එකයි, ඌ කොච්චර හොඳට ring එක ඇතුලේ perform කරනවද කියන එකයි ඌට කොච්චර හොඳට කථාකරන්න පුළුවන්ද කියන එකයි මත. ස්පියර් ගහන ඕන තරම් එවුන් හිටියා. දැනටත් ඉන්නවා. ඒත් අඩි 40 ලැඩර් එකකින් තවත් අඩි 40ක ලැඩර් එකකට ස්පියර් එක ගහපු එකම එකා ඌ විතරයි සහෝ... තව කියන්නද??????
රිදෙයි...

අයි ලයික් ෂෝන් මයිකල්, කර්ට් ඈන්ගල්, රේ මිස්ටීරියෝ
සීනා, ඩීන් ඇම්බ්රෝස්, රෝමන් රේන්ස්, රැන්ඩි![]()

Rated R super star...
R is for revenge..
![]()

D.A ගේ ස්ටයිල් එක නිසයි එහෙම උනේ. ඌ පිස්සෙක් වගේ සෙල්ලම් කරන්නේ. ඒත් සුපිරි...![]()
![]()
patta bn pora ena kota dana music eka maru .ara police van ekaka negala awe hina kala merenawa
NXT supiri ban balapan.. patta set ekak inne.. ambrose pattama wrestler kenek ban ECW thibbanam niyamai uta..
ඔහොම ලිස්ට් එකක් මටත් කියන්ඩ පුළුවන් සහෝ.. එක එකා ගැන වෙන වෙනම අලුතෙන් පොටින්ට්ස් එක්ක සාකච්ඡාවට එන්ඩ...![]()

අලගිය වැලගිය සීන් දන්නෙ නැහැ සහෝ. බලනව විතරයි.![]()

Edge පට්ටනේ බං ඉන්න කලේනම් ඕකව දකින්නවත් ආස නෑ.අවොත් මොකකාහරි ගිණිගෙඩියක් තමයි.නැති උනාම තමයි උගේ අගේ තේරෙන්නේ.Cena චෝර වෙලා ඉඳලා මේ ටිකේ KO එක්ක සුපිරි වලිටිකක් ගියා නේද අලුත් moves ටිකකුත් එක්ක