ElaKiri WWE Fan Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ten sport eke live denawa anika aye repeat yanawa reata mama download karala balanne ne :no:

    මට ගෙදර ගිහින් ටීවී එක ගාව වාඩි වෙලා බලන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ බං. ටැබ් එකට දාගෙන බලනවා... :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ගෙදර ගිහින් ටීවී එක ගාව වාඩි වෙලා බලන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ බං. ටැබ් එකට දාගෙන බලනවා... :yes:

    ඩයලොග් ටීවී නිසා හැම තිස්සෙම මොකක් හරි චැනල් එකක යනව අන්තිම එක...:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ළගදි එකෙක් Edge ගැන පුරාජේරු කියවල තිබ්බ මූනූ පොතේ.. Edge කියන්නෙ මොන හිවලෙක්ද බන් . නිකන් බොරුවට හෙලුවෙන් ගෑණිත් එක්ක ෂෙෘ් දානවා....

    රිදෙයි Edge ගෙ රසිකයෙක්ට සෑහෙන්න :shocked::shocked::shocked:

    උට්ටක් කියනවා... :growl:
    රෙස්ලර් කෙනෙක් මම මනින්නේ ඌගේ Experience එකයි ඌ කොච්චර ගේම් එකට කැප වෙනවද කියන එකයි, ඌ බලන් ඉන්න එවුන්ව කොච්චර entertain කරන්න උත්සහ කරනවද කියන එකයි, ඌ කොච්චර හොඳට ring එක ඇතුලේ perform කරනවද කියන එකයි ඌට කොච්චර හොඳට කථාකරන්න පුළුවන්ද කියන එකයි මත. ස්පියර් ගහන ඕන තරම් එවුන් හිටියා. දැනටත් ඉන්නවා. ඒත් අඩි 40 ලැඩර් එකකින් තවත් අඩි 40ක ලැඩර් එකකට ස්පියර් එක ගහපු එකම එකා ඌ විතරයි සහෝ... තව කියන්නද??????
    රිදෙයි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Edge was a great wrestler and one of the most hated heels, meaning he was really good :yes::yes:

    අයි ලයික් ෂෝන් මයිකල්, කර්ට් ඈන්ගල්, රේ මිස්ටීරියෝ
    සීනා, ඩීන් ඇම්බ්‍රෝස්, රෝමන් රේන්ස්, රැන්ඩි :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Edge was a great wrestler and one of the most hated heels, meaning he was really good :yes::yes:

    Rated R super star... :cool:
    R is for revenge..

    rated_r_superstar_edge_cover_by_edge4923-d6jhjoh.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උට්ටක් කියනවා... :growl:
    රෙස්ලර් කෙනෙක් මම මනින්නේ ඌගේ Experience එකයි ඌ කොච්චර ගේම් එකට කැප වෙනවද කියන එකයි, ඌ බලන් ඉන්න එවුන්ව කොච්චර entertain කරන්න උත්සහ කරනවද කියන එකයි, ඌ කොච්චර හොඳට ring එක ඇතුලේ perform කරනවද කියන එකයි ඌට කොච්චර හොඳට කථාකරන්න පුළුවන්ද කියන එකයි මත. ස්පියර් ගහන ඕන තරම් එවුන් හිටියා. දැනටත් ඉන්නවා. ඒත් අඩි 40 ලැඩර් එකකින් තවත් අඩි 40ක ලැඩර් එකකට ස්පියර් එක ගහපු එකම එකා ඌ විතරයි සහෝ... තව කියන්නද??????
    රිදෙයි...

    funnie_by_luckygay-d41az5e.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    owens vs cena case eka digatama yanawa uba NXT balanawada mama pora enakam ma danne ne ehema ekek innawada kiyalata ambrose patta bn pora popular una wwe eka hithuwata wada ekai dan main matches walata danne .

    D.A ගේ ස්ටයිල් එක නිසයි එහෙම උනේ. ඌ පිස්සෙක් වගේ සෙල්ලම් කරන්නේ. ඒත් සුපිරි... :yes: :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    owens vs cena case eka digatama yanawa uba NXT balanawada mama pora enakam ma danne ne ehema ekek innawada kiyalata ambrose patta bn pora popular una wwe eka hithuwata wada ekai dan main matches walata danne .

    NXT supiri ban balapan.. patta set ekak inne.. ambrose pattama wrestler kenek ban ECW thibbanam niyamai uta..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයි ලයික් ෂෝන් මයිකල්, කර්ට් ඈන්ගල්, රේ මිස්ටීරියෝ
    සීනා, ඩීන් ඇම්බ්‍රෝස්, රෝමන් රේන්ස්, රැන්ඩි :cool:

    ඔහොම ලිස්ට් එකක් මටත් කියන්ඩ පුළුවන් සහෝ.. එක එකා ගැන වෙන වෙනම අලුතෙන් පොටින්ට්ස් එක්ක සාකච්ඡාවට එන්ඩ... :cool:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මේ ළගදි එකෙක් Edge ගැන පුරාජේරු කියවල තිබ්බ මූනූ පොතේ.. Edge කියන්නෙ මොන හිවලෙක්ද බන් . නිකන් බොරුවට හෙලුවෙන් ගෑණිත් එක්ක ෂෙෘ් දානවා....

    රිදෙයි Edge ගෙ රසිකයෙක්ට සෑහෙන්න :shocked::shocked::shocked:

    Edge පට්ටනේ බං ඉන්න කලේනම් ඕකව දකින්නවත් ආස නෑ.අවොත් මොකකාහරි ගිණිගෙඩියක් තමයි.නැති උනාම තමයි උගේ අගේ තේරෙන්නේ.Cena චෝර වෙලා ඉඳලා මේ ටිකේ KO එක්ක සුපිරි වලිටිකක් ගියා නේද අලුත් moves ටිකකුත් එක්ක
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උට්ටක් කියනවා... :growl:
    රෙස්ලර් කෙනෙක් මම මනින්නේ ඌගේ Experience එකයි ඌ කොච්චර ගේම් එකට කැප වෙනවද කියන එකයි, ඌ බලන් ඉන්න එවුන්ව කොච්චර entertain කරන්න උත්සහ කරනවද කියන එකයි, ඌ කොච්චර හොඳට ring එක ඇතුලේ perform කරනවද කියන එකයි ඌට කොච්චර හොඳට කථාකරන්න පුළුවන්ද කියන එකයි මත. ස්පියර් ගහන ඕන තරම් එවුන් හිටියා. දැනටත් ඉන්නවා. ඒත් අඩි 40 ලැඩර් එකකින් තවත් අඩි 40ක ලැඩර් එකකට ස්පියර් එක ගහපු එකම එකා ඌ විතරයි සහෝ... තව කියන්නද??????
    රිදෙයි...

    :yes::yes:

    අයි ලයික් ෂෝන් මයිකල්, කර්ට් ඈන්ගල්, රේ මිස්ටීරියෝ
    සීනා, ඩීන් ඇම්බ්‍රෝස්, රෝමන් රේන්ස්, රැන්ඩි :cool:

    I don't get to watch wrestling anymore, my favs were HBK, Stone cold, Y2J :yes:

    Rated R super star... :cool:
    R is for revenge..

    rated_r_superstar_edge_cover_by_edge4923-d6jhjoh.jpg

    That evil and cunning look :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමහර සීන් ටිකක් විතර මෝඩ ජෝක් වෙන්නෙ ඉංදියාවෙ එකෙක් ස්ක්‍රිප්ට් ලියන නිසා වෙන්න ඇති
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    D.A ගේ ස්ටයිල් එක නිසයි එහෙම උනේ. ඌ පිස්සෙක් වගේ සෙල්ලම් කරන්නේ. ඒත් සුපිරි... :yes: :yes:

    :yes: patta bn pora ena kota dana music eka maru .ara police van ekaka negala awe hina kala merenawa:lol:

    NXT supiri ban balapan.. patta set ekak inne.. ambrose pattama wrestler kenek ban ECW thibbanam niyamai uta..

    neville th NXT neda nxt eke hoda eun wwe ekata danawa
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහොම ලිස්ට් එකක් මටත් කියන්ඩ පුළුවන් සහෝ.. එක එකා ගැන වෙන වෙනම අලුතෙන් පොටින්ට්ස් එක්ක සාකච්ඡාවට එන්ඩ... :cool:

    අලගිය වැලගිය සීන් දන්නෙ නැහැ සහෝ. බලනව විතරයි. :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පොටෝ එකක් දාලා කථාව නවත්තන්නම රිදිලා... :lol:
    කඳ බඩ මහතට බුලට් එක වගේ ස්පියර් ගැහුවට ඌ වගේ ටැලන්ටඩ් නෑ සහෝ එකෙක්වත්. ඌ වගේ Money in the bank එක cash කරේ නෑ වෙන කිසිම එකෙක්... 2005 තමයි MITB කියලා එකක් ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඒක දින්නේ Edge.. 2006 New Year's Revolution එකේ ඌ ඒක කෑෂ් කරනවා John Cena ගේ Elimination Chamber මැච් එක ඉවර වෙච්චිගමන්. Cena ගේ මැච් එකත් මම බලපු හොඳම මැච් එකක්. හැබැයි මම Cena Fan නෙමෙයි. Carlito, Chris Masters, Shawn Michaels, Kane, Kurt Angle තමයි එදා Elimination Chamber එකේ ඉන්නේ. ඒක ඉවර උනා විතරයි ස්පිරය දෙකක් සීනාට දීලා ඌ බෙල්ට් එක අරගෙන යනවා. ඕවා මැරෙනකන් අමතක වෙන්නේ නෑ සහෝ. ඉතිං මම Edge ගැන ඉස්ටේටස් දැමීම වරදක් නෙමෙයි නේ සහෝ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Edge පට්ටනේ බං ඉන්න කලේනම් ඕකව දකින්නවත් ආස නෑ.අවොත් මොකකාහරි ගිණිගෙඩියක් තමයි.නැති උනාම තමයි උගේ අගේ තේරෙන්නේ.Cena චෝර වෙලා ඉඳලා මේ ටිකේ KO එක්ක සුපිරි වලිටිකක් ගියා නේද අලුත් moves ටිකකුත් එක්ක

    ඔස්ටියාට පුකෙන් හිනා යන්න ඇති ස්ටනර් එක දැක්කාම සීනාගේ... :lol: