WWE eken karannema hoda talented un aran eka parata push karala kela unama atharala danawa. Ryback, Del Rio wage unta une eka. Podden Bryan n Reigns tath a sethema wenna giya 

උ දක්සයි නං ඌට තැනක් ලැබෙයි. බලං හිටපංකො. කිව්වත් වගේ ත්රෙඩ් එක දැම්මේ උඹ උනාට ස්ක්රිප්ට් එක ලියන්නෙ උඹ නෙවේනෙ බං![]()

ai ban ray mysterio naththe
එල එල මේක ඇත්තට මෙච්චර කල් ගිහින් thread එකක් දන්න වුන එකයි පුදුමේ 
ත්රෙඩ එකක් දුවන්න නං ආගියු කරන්න ඕනේ බං. ඔක්කම එක පැත්තක ඉදං හුරේ කියන ත්රෙඩ් පිටු 50් ඩවුන්හරි පුතා.. ත්රෙඩ් එකේ ඉඳපං.. අපි බලං ඉමු මොකද වෙන්නේ කියලා.. මම හරි ආසයි උඹ වගේ ආර්ගියුමන්ට් එකට එන එකෙක්ට.. තාම Raw එක බැලුවේ නෑ. අද බලලා හෙට කථාකරමු Raw එකේ විස්ථර![]()

උඹ 2000 දි විතර නිදාගෙන දැන්ද ඇහැරුනේ![]()
World Heavyweight Championship ekata mokada une dan thiyenne wwe eka witharane

උඹ 2000 දි විතර නිදාගෙන දැන්ද ඇහැරුනේ![]()

උඹ 2000 දි විතර නිදාගෙන දැන්ද ඇහැරුනේ![]()

World Heavyweight Championship ekata mokada une dan thiyenne wwe eka witharane