ElaKiri WWE Fan Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උ දක්සයි නං ඌට තැනක් ලැබෙයි. බලං හිටපංකො. කිව්වත් වගේ ත්‍රෙඩ් එක දැම්මේ උඹ උනාට ස්ක්‍රිප්ට් එක ලියන්නෙ උඹ නෙවේනෙ බං :lol:

    හරි පුතා.. ත්‍රෙඩ් එකේ ඉඳපං.. අපි බලං ඉමු මොකද වෙන්නේ කියලා.. මම හරි ආසයි උඹ වගේ ආර්ගියුමන්ට් එකට එන එකෙක්ට.. තාම Raw එක බැලුවේ නෑ. අද බලලා හෙට කථාකරමු Raw එකේ විස්ථර ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    My favourite Taker, Lesner, Roman

    My all time favorites
    hhh-opt-jpg.jpg


    tumblr_mstpidD2GK1qzq1u1o6_400.jpg


    WWE13_Render_Mankind-1762-1000.png
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඊයේ බැලුවද කට්ටිය මාත් ජොයින් වුනා එහෙනම්!! :D එල එල මේක ඇත්තට මෙච්චර කල් ගිහින් thread එකක් දන්න වුන එකයි පුදුමේ :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි පුතා.. ත්‍රෙඩ් එකේ ඉඳපං.. අපි බලං ඉමු මොකද වෙන්නේ කියලා.. මම හරි ආසයි උඹ වගේ ආර්ගියුමන්ට් එකට එන එකෙක්ට.. තාම Raw එක බැලුවේ නෑ. අද බලලා හෙට කථාකරමු Raw එකේ විස්ථර ;)
    ත්‍රෙඩ එකක් දුවන්න නං ආගියු කරන්න ඕනේ බං. ඔක්කම එක පැත්තක ඉදං හුරේ කියන ත්‍රෙඩ් පිටු 50් ඩවුන් :lol: