එහම කියන්න බෑ බං.. ඉන්නවා හොඳ අය දැනුත්...
ඔව් අලුතින් ආපු කෙවින් ඔවන්ස්, නෙවිල් වගේ උන් නම් හොඳයි.. උන් සිරා ටැලන්ටඩ්..

සෙත් කාරය බෙල්ට් එක DQ වෙලා හරි බේරෙයි කියලා හිතෙනවා බන් නැත්නම් කොහොමත් ලෙස්නර්ට ගේමක් නැනේ බන් SUMMERSLAM එකේ වගේ අයෙත් ගහයි

මට නම් හිතෙනවා සෙට් පරදියි කියලා...![]()
ඔව් අලුතින් ආපු කෙවින් ඔවන්ස්, නෙවිල් වගේ උන් නම් හොඳයි.. උන් සිරා ටැලන්ටඩ්..
thawa nxt eken hoda ewun set ekak main rooster ekata enna innawa
ඔව් ඔව් මාත් දැක්ක.. උන් සිරා.. උන් වගේ උන් තමයි බන් ඕන.. පහුගිය අවුරදු ටිකේ රෙස්ලින් චාටර් වෙලා තිබුනේ.. එකම එක වටේ කරකවනවා.. සීනා එහෙම එපා වෙලා ඉන්නෙ මට නම්.. මේ වගේ අලුත් උන් ඕන .. ඕන රිසක් එකක් ගන්න උන්.. එහෙම උනොත් තමයි පරණ කාලෙට ආයේ යන්න පුළුවන් වෙන්නේ..

kohomath anthimata title eka brock athata yanawa

එහෙම වෙන්නත් පුළුවන් සමර්ස්ලෑම් එක වෙනකන් පොරව තියාගන්නවනේ..![]()

aniwa machn
kohomath melo rahakata nathi pg era eka dan iwarai
e era eke weda pennapu cenage kaleth iwarai
dan reality era eka nissa wwe eka issara widhihtama enawa
wwe eke hardcore gathiyath dan wadi wenawa
eka apita thawth hodata issarahata balaganna puluwan wei
![]()
සීනියර් මෙම්බර් කෙනෙක් රෙස්ලිං වලට ආසාවෙං හදපු ෆේක් එකක් කියලත් නොහිතුනා නොවේ![]()

aniwa machn
kohomath melo rahakata nathi pg era eka dan iwarai
e era eke weda pennapu cenage kaleth iwarai
dan reality era eka nissa wwe eka issara widhihtama enawa
wwe eke hardcore gathiyath dan wadi wenawa
eka apita thawth hodata issarahata balaganna puluwan wei
![]()
ඔව් අලුතින් ආපු කෙවින් ඔවන්ස්, නෙවිල් වගේ උන් නම් හොඳයි.. උන් සිරා ටැලන්ටඩ්..

ඔව් බන් දැන් ෆිනිෂින් moves වලට එහෙම kickout කරනවා බන් හැමෝම වගේ! සිනා දැන් කාලේ ඉවරයි පොර දැන් එන හැමවෙලේම කට්ටිය LET'S GO CENA CENA SUCKS!!
ඒ උනාට මට නම් ඔය ස්ක්රිප්ට් රයිටර්ස් ලා සත පහකට විස්වාස නෑ ...

brock ge contract eke hatiyata miniha aniwaryen summerslam eke play karanwa machn![]()
aniwa machn
kohomath melo rahakata nathi pg era eka dan iwarai
e era eke weda pennapu cenage kaleth iwarai
dan reality era eka nissa wwe eka issara widhihtama enawa
wwe eke hardcore gathiyath dan wadi wenawa
eka apita thawth hodata issarahata balaganna puluwan wei
![]()

අපෝ ඔව් බන්.. සිනගේ කාලේ දැන් හරි.. අර නෙක්සස් කියල ආපු සෙට් එකෙත් පොඩ්ඩක් හරි හොඳ එකෙක්ට හිටියේ රයිබැක් විතරයි.. ඌටත් හැබැයි චාන්ස් එකක් දැන්ම දෙන පාටක් නෑ.. ඌ තමයි පරණ ගෝල්ඩ්බර්ග් ගේ ප්ලේස් එකට ඉන්නෙ.. ඌව මෝඩ මැච් වලට නොදා සිරා මැච් වලට දාන්න තියෙන්නේ.. කොහොමත් ඉස්සරහට හාඩ්කෝ තිබුනොත් තමයි wwe නැගල යන්නේ..