Derana Music Video Awords Vote එකක් !

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    :cool::cool: තෑන්කූ තෑන්කූ
    3.gif

    :cool: මාට්ටු වෙන එකක් නෑ නේ..... :D :P

    යාහූ මේල් එකේ නම් ඉන්බොක්ස් එකටම එනෝ...... :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වොට් කරන්නේ මෙහෙමයි Step By Step
    අපේ කොල්ලෙක්ගේ සිංදුවක් තියද්දී වෙන එකෙකුට දිනන්න දෙන්න පුලුවන්ද. බැහැ මිත්‍ර වරුණි බැහැ.:no:
    අපේ දිනූෂ සංකල්ප ලියපු සිංදුව එළකිරියේ චන්ද වලින් උඩටම ගමු.

    1 මුලින්ම මේ ලිංක් එකට යන්න http://fmderana.lk/Derana-Music-Video-Awards-2014/search_song.php

    2 දැන් hindi wage කියලා ගහලා සර්ච් කරන්න.
    මේ එන්නේ අපේ කොල්ල ලියපු සිංදුව.
    picture.php


    3 පහළ වම් පැත්තෙ තියන Vote කියන එක ක්ලික් කරන්න.
    දැන් නමයි ඊමේල් එකයි දාලා Vote කියන එක ක්ලික් කරන්නකෝ.
    picture.php


    4. ඔන්න ඔයාලට ඊමේල් එකක් එනව කිව්වා.
    picture.php


    [email protected] එකෙන් ආපු ඊමේල් එක පේන්න නැත්තං ස්පෑම් වල බලන්න.

    5. ඔන්න ඔය [email protected] එකෙන් ආපු ඊමේල් එක අරින්නකෝ.
    picture.php

    දැන් කරන්න ඕනි දේ දන්නවනේ. ඔව් ඔව් Activate කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ.

    5. මෙන්න බොලේ වැඩේ ගොඩ කියලා මැසේජ් එක එනවා.
    picture.php


    ඔන්න ඔහොමයි අපේ කොල්ලට වොට් කරන්නේ. උඹලගේ ඔය හදාගෙන තියන ඊමේල් ඇඩ්‍රස් වලින් වගේම එස් එම්එස් වලිනුත් වොට් කරලා සප් එක දෙන්න ඕනේ ඈ...........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වොට් කරන්නේ මෙහෙමයි Step By Step
    අපේ කොල්ලෙක්ගේ සිංදුවක් තියද්දී වෙන එකෙකුට දිනන්න දෙන්න පුලුවන්ද. බැහැ මිත්‍ර වරුණි බැහැ.:no:


    ඔන්න ඔහොමයි අපේ කොල්ලට වොට් කරන්නේ. උඹලගේ ඔය හදාගෙන තියන ඊමේල් ඇඩ්‍රස් වලින් වගේම එස් එම්එස් වලිනුත් වොට් කරලා සප් එක දෙන්න ඕනේ ඈ...........
    :love: :love: :love: :love: :love:
    11.gif
    පට්ට බං. මං මේ පෝස්ට් එක මුලටම දැම්මා. :D
    බොහොම ස්තූතියි මචෝ... සෑහෙන්න වටිනවා මේකත් :yes: