2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අම්මෝ මම කරොත් උඹලා ස්පීකර්, හෙඩ්සෙට් පොළවෙ ගහනවා.

උඹ ගොඩක් මහන්සි වුනා රේඩියෝ එකට පණ දෙන්න :D:D
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ මේක දැන් නෙ දැක්කෙ...... :cool:

    එළ එළ....දිගටම කරගෙන යමු..ජය වේවා....:love:

    ගෙදර උන්දෑ දෙපාරක් ඇවිත් ඔළුව දාල ගියා...අද මොකද මේ ගෙදර ආව ගමන් කොම් එක දාගෙන කියල...තව ටිකකින් මාව ඕෆ්ලයින් උනොත් තුන්වෙනි පාර ආවා කිඅල හිතාගනිල්ල්ලා:no:
    බාරිගේ කරදරේ ස්කිප් කරලා සැනසිල්ලේ රේඩියෝ අහන්න ඕනේද ?
    එසේනම් චැනල් කරන්න ඕනෙ එකම ගුරා......
    යුරාජ් මහතා :cool::cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... හෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    gihin check korapan :P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    Ellie Gouldin - Love Me Like You Do
    මේ සින්දුව දෙන්නකෝ
    සින්දුවට එකතුකරගන්නවා විශේෂයෙන් තනුජක සහෝදරයය, crazzybuddy එලකිරි එකේ ඔන්ලයින් ඉන්න හැමෝමයි.
    :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුරේ.............
    මේ ගීයට මං ආදරයෙන් එකතු කර ගන්නවා එළකිරි මැරීඩ් ක්ලබ් එකේ අපේ බැදපු මාමිලා ටික ඔක්කෝම :cool::cool::cool: