2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... හෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....





    00020461.gif
    00020461.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    යකෝ මේක දැන් නෙ දැක්කෙ...... :cool:

    එළ එළ....දිගටම කරගෙන යමු..ජය වේවා....:love:

    ගෙදර උන්දෑ දෙපාරක් ඇවිත් ඔළුව දාල ගියා
    ...අද මොකද මේ ගෙදර ආව ගමන් කොම් එක දාගෙන කියල...තව ටිකකින් මාව ඕෆ්ලයින් උනොත් තුන්වෙනි පාර ආවා කිඅල හිතාගනිල්ල්ලා:no:

    :rofl::rofl::rofl: