මෙන්න උත්තරේ user name , Password incorrect කියනවනම්..... අනිවා ඩෙෆා වැඩ.....
E widiyata thamai ban kale eth error eka enwane
මෙන්න උත්තරේ user name , Password incorrect කියනවනම්..... අනිවා ඩෙෆා වැඩ.....
Wada karanawa kiwata kohomada ban meken wada karanna essarahata yanna bane User name password waradi kiyaddiමෙන්න උත්තරේ user name , Password incorrect කියනවනම්..... අනිවා ඩෙෆා වැඩ.....

bump++
Spuiri macho
E widiyata thamai ban kale eth error eka enwane
bump
Wada karanawa kiwata kohomada ban meken wada karanna essarahata yanna bane User name password waradi kiyaddi
![]()
user name pass waradi kiyanawa
skype wadeth kara.eth harigiye na

mahan host.php hadanne nathuwa host eka hadala desktop eke save karala eka adala danna athanata ethakota hari![]()
kawru hari meke step step by video ekaking install kaana widiha danna pls
+rep 8 dunna
බඩු කෑල්ල වැඩ... මටත් ඔය User Name , Password Error එක ආවා. ඒක හදන්න පුලුවන් HOSTS FILE එක හරියට Edit කරගන්න..... මෙහෙම.
![]()
මුලිනිම HOSTS FILE එක Desktop එකට Copy කරගන්න. මේ වගේ...
![]()
ඊට පස්සේ post එකේ දාලා තියෙනවා වගේ Notepad එකෙන් Open කරගෙන දීලා තියෙන Code එක හරියටම දා ගන්න...
![]()
Code එක හරියටම දාගෙන Ctrl+S Press කරන්න. එතකොට Save වෙනවා. (මේ ඔකකෝම වෙනස්කම් කරන්නේ Desktop එකේ තියෙන HOSTS FILE එකේ).
දැන් හරි.. දැන් මේ Desktop එකේ තියෙන HOSTS FILE එක Copy කරගෙන
C:\Windows\System32\drivers\etc පාත් එකට ගිහින් Paste කරන්න එතකොට මෙහෙම Message එකක් එයි... ඕකේ Copy & replace කියන එක Click කරන්න...
![]()
දැන් වැඩේ ගොඩ.. දැන් ඔය Post එකේ කියලා තියෙන විදිහට ඉතුරු ටික කරන්න 100% වැඩ...