හිතට වැදුන වීඩියෝ එකක්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හිතට වැදුන වීඩියෝ එකක්

මචං..නෙට් එකේ කැරකෙද්දි දැක්ක වීඩියෝ එකක්....ටිකක් වෙනස් විදියට හදපු :yes:

වීඩියෝ එක හිතට වැදුන නිසා මෙතන දැම්මෙ....

Last edited:

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ මේ කෙල්ල වගේ වෙන කෙනෙක්ගේද කොහෙද ජිඟි ජිඟි එකක් ඇවිත් තිබුන මම දැක්කේ මේකේ එකෙක් දාල තිබුන ලින්කුවක් බාගන්න
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ මේ කෙල්ල වගේ වෙන කෙනෙක්ගේද කොහෙද ජිඟි ජිඟි එකක් ඇවිත් තිබුන මම දැක්කේ මේකේ එකෙක් දාල තිබුන ලින්කුවක් බාගන්න

    පවු බං
    :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ ඒක නම් සුපිරියි බන්. ගොඩක් ස්තුතියි මචන් මේක අපිත් එක්ක share කර ගත්තට. හිතට මාර විදියට වැදුනා බන් ඒක නම්.
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ ඒක නම් සුපිරියි බන්. ගොඩක් ස්තුතියි මචන් මේක අපිත් එක්ක share කර ගත්තට. හිතට මාර විදියට වැදුනා බන් ඒක නම්.

    මාත් අහම්බෙන් දැක්කෙන් බන් නෙට් එකේ කැරකෙද්දි...
    මුල් ටික බලල නවත්තනව කියල බැලුවට අන්තිමටම බලල තමයි නැවතුනේ....