Mobile Phone ekak thiyenawanam site eke thiyena mobile link eka phone eken click karanna ethakota ahanna puluwan![]()
thanks!"තරිඳු තාම නාඹර වයසේ.."
අපිනේ දන්නේ...


අද රෑ 12ට දාන්නේ ත්රෙඩ් එකේ 15 දෙනෙක් කමෙන්ට් කලොත් විතරයි කියලා මං කිව්වා නේ![]()
තනුජක නිති උපදෙස් රේඩියෝ වැඩසටහනක් පටන් ගත්තොත් නරකද??


අර සින්දුවට වෝට් කරන්න...උඹේ අර sms හුටස්පරේ පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන් මොකද්ද ඒ කතන්දරේ...![]()
අද match එකට නැති උන එකේ දුක යන්නත් එක්ක සෙට් වෙලා අහමු මචන්![]()
