බම්ප් !සභාවෙන් අවසරයි, ස්තුතියි.
සුපිරි ෆ්ලුට් කෝඩ් එකක් ප්ලේ කලොත් මොකෝ

පට්ට......
අද තමා මුලින්ම අහන්නේ.......![]()
Ow ahenne na ithinnikan awa me paththata..


ටොම් මාමාට මොකුත් කියන්ට එපා.. එතුමා තමා මේක ආයේ ඇති කරන්න පුරෝගාමී උනේනටන්න බැරි ටෝමියට පොලව ඇදයි![]()



අන්න සින්දු....ඔයේ............

අල්ලාගේ එක්ක දෙන්නද..රත්තරං;18518577 said:අනේ මට ජස්ටින් බීබර්ගේ "ආදරනීය නේරංජනා" ගීතය දෙන්නකෝ


කිඹුලා අයියාට චරිතහ් ගේ උගුරේ අමාරුව බෝ වෙලාද යකෝ...
ටැග් ගහද්දි.. " එළකිරි රේඩියෝ.... චැනල් අතර රෙඩියෝ එකහ්හ්හ්හ්හ්හ්හ්..........." කියන්නෙ![]()


