2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න දැම්මා මචෝ
    11.gif
    11.gif
    :love::love::love: සින්දුව සිලෙක්ට් උනොත් යමං BMICH :cool::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබට කොරියන් බට්ට කියනව කියල දැනගත්තෙ අද ඕයි. thank you tharindumj :baffled:

    කාපිය මාව.. කවුද යකෝව් මට කොරියන් බට්ට කියල කියපු එකා..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18518883 said:

    එදා තෝ නේද අපේ ගරාජ් එකට ආපු වෙසෙල් එකේ වැඩිපුර ලොකු බැටරියක් තියෙනවා කියල ගලවලා දැම්මේ...???:baffled::baffled:

    බැටරිය එක්ක පැදලා බැලුව බැටරිය ගලවල පැදලා බැලුව වෙනසක් නෑ ගොනාම තමයි ඉතින් ගලවලා දැම්ම :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හින්දි වගේ- සුරේන්ද්‍ර පෙරේරා කියන අපේ සංක මලයගේ සිංදුව ඕන.....එළකිරියේ අපේ ඔක්කොම යාළුවො එකතු කරගන්නවා...:love::love::D:D
    ඒකට නං ලැජ්ජා හිතුනා කියපංකො :baffled::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    FB එකෙ මුලු දවසම රැකගෙන ඉදලා...
    දකින hot ම කෙල්ලො ටිකට request දමලා..
    Block උනාම ඇඩ්මින්ලට නහයෙන් අඩලා...
    ආදර ලෝකේ දිනුවේ මම චැට් කරලා.....



    OT නැති Night Shift ගමකට ගහලා...
    පැයෙන් පැයට profile pic අප්ලෝඩ් කරලා...
    දවස තිස්සෙ එඩිට් කරපු Photos දමලා....
    ඇගෙ ආදරෙ ඉල්ල ගත්තෙ අරෝහි කියලා....



    හින්දි වගේ .. ලස්සන රූපේ දිලිසෙන්නේ...
    දැක්ක ගමන්.. කොයි කාගෙත් ඇස් උඩයන්නේ...
    සෙට් වෙන්නේ... ඉතිං ..බැදගන්නේ....
    සෙල්ලම් නෑ.. අනේ කොල්ලන්නේ....



    ගෙනාපු දවසෙ ඉදං සැර වෙලා...
    ලස්සන පස්ස දොරෙන් විසි වෙලා...
    මාගේ නිදහස ලිමිටඩ් වෙලා....
    එයාගෙ ගවමන්ට් එක රන් කලා....



    මං ලග නැති දේවල් ඉල්ලලා....
    ඇඩුවා මුළු දවසම පෙරලිලා....
    ලක්සෙට කොඩිය දාලා රජවෙලා.....
    හිටියට මෙයා ලගදි කිච වෙලා.....



    හින්දි වගේ ..



    දවසින් දවසට වැඩ වැඩි වෙලා....
    එයාගෙ ලස්සන අත් කළු වෙලා....
    බියුටිය කචල් වෙන්න ලං වෙලා....
    මදරින් ලෝට එන්න සෙට් කලා...



    අවුරුද්දක් හරියට ගතවෙලා....
    දෙන්නම හොද ගානට තර වෙලා...
    මගෙ පිට බඩ පොත්තට ඇලවිලා...
    හිතෙනවා ඉන්නට වනගත වෙලා....



    හින්දි වගේ ..

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    NO GIFS ALLOWED HERE. :no::no::no:

    ට හිකෙයි.. :oo::oo::oo:
    කොහෙද තිබුණේ..
    අපි සිංහල ඉංග්‍රීසි යෙන් දැම්මට කොලන්න දෙයක් නෑ.
    අපිට ඕව කැප නෑ..
    අපිට ඕව කැප නෑ..