2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    පෝස්ට් 47,000ට මගෙන් සුභ පැතුම්...
    ඔන්න මමත් ත්‍රෙඩ් එක පැත්තේ ආවා..
    මේ ෂෝ එකේ කොරියන් සිංදුවක් ඉල්ලුවොත් දෙයි ද දන්නේ නෑ..නේද සහෝ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උබට කොරියන් බට්ට කියනව කියල දැනගත්තෙ අද ඕයි. thank you tharindumj :baffled:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රත්තරං;18518855 said:

    පල පල නාකියා....
    මෙන්න උබේ නියම ටිපිකල් ලෝයර් සින්දුව...:lol::lol::lol::lol::lol:

    උබ වගේ නාකි ලෝයර් කෙනෙක් ඉන්නේ:P:P:P:P

    රිදෙයි මාසයක් විතර අඩයි


    හෙට උදේට එන්තරවාසිය එයි බාරගන්න :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;18518855 said:

    පල පල නාකියා....
    මෙන්න උබේ නියම ටිපිකල් ලෝයර් සින්දුව...:lol::lol::lol::lol::lol:

    උබ වගේ නාකි ලෝයර් කෙනෙක් ඉන්නේ:P:P:P:P

    රිදෙයි මාසයක් විතර අඩයි

    aru lideda balapan
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    click
    බොනවා නං බොමු සුවාමිනී ;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බ්‍රව්සර් එක ස්ටක් වෙනවා සිංහලු.. එක පාරට උනේ..
    මොකද කරන්නේ මේකට..
    පෝස්ට් දානවා වේගෙ වැඩිද :dull:

    බවුසර් එකට ලෝඩ් කරලා වැඩි ඇති. ලඟපාත කාණුවක් හොයාගෙන ෂේප් එකේ ටිකක් හිස් කරපන්.. එතකොට බවුසරේ ඇදල යයි..:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෝස්ට් 47,000ට මගෙන් සුභ පැතුම්...
    ඔන්න මමත් ත්‍රෙඩ් එක පැත්තේ ආවා..
    මේ ෂෝ එකේ කොරියන් සිංදුවක් ඉල්ලුවොත් දෙයි ද දන්නේ නෑ..නේද සහෝ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    තෑන්කූ අයියා :D
    මොකද නැත්තේ... දෙයි..
    හැබැයි 10න් පස්සෙ.. කට්ටිය ගියාම වගේ :baffled::rofl:
     

    thanujaka

    Well-known member
  • රත්තරං;18518855 said:

    පල පල නාකියා....
    මෙන්න උබේ නියම ටිපිකල් ලෝයර් සින්දුව...:lol::lol::lol::lol::lol:

    උබ වගේ නාකි ලෝයර් කෙනෙක් ඉන්නේ:P:P:P:P

    රිදෙයි මාසයක් විතර අඩයි


    කවුද ඩො නාකියා..
    තොත් කොහෙන්හරි උස්සන් ආවනේ මගුලක්...:angry::angry::growl: