අවුරුදු ගානකට පස්සේ ගමේ ගියා වගේ අල්ලපු ගෙදර සංකපාල
ළිඳ ළඟ සාමලී
පාර පුරා ඕප දූප කියන ඩොමියා
ඔක්කොම දැක්කේ කාලෙකට පස්සේ ඔක්කෝටම ආයුබෝවන් කියුවා..

රත්තරං;18519213 said:අපෝ විලි ලැජ්ජයි
කොල්ලෙක් නටනකොට බලන් ඉන්නේ සරම කඩන් වැටෙනකන්
දැන් හිතින් මවාගෙන ඇති සරම කැඩන් වැටුනාම මෙහෙම ඇති කියලා

koriyan betta
අවුරුදු ගානකට පස්සේ ගමේ ගියා වගේ අල්ලපු ගෙදර සංකපාල
ළිඳ ළඟ සාමලී
පාර පුරා ඕප දූප කියන ඩොමියා
ඔක්කොම දැක්කේ කාලෙකට පස්සේ ඔක්කෝටම ආයුබෝවන් කියුවා..
ඒ කියන්නේ මල් බබා අයිඩී එකෙං ඇර වෙනත් ID වලිනුත් මූ එනවද ?
මල් බබා අයිඩී එකෙං මේක ඉල්ලුවා ලු.. තව අයිඩී එකකිං තව එකක් ඉල්ලලා තියෙනවා.
හොර මාට්ටු![]()

ආරම්භයක් විදිහට අනෙත් ත්රෙඩ් වලට බෙන්ච් මාර්ක් එකක් තියමු

ඒ කියන්නේ මල් බබා අයිඩී එකෙං ඇර වෙනත් ID වලිනුත් මූ එනවද ?
මල් බබා අයිඩී එකෙං මේක ඉල්ලුවා ලු.. තව අයිඩී එකකිං තව එකක් ඉල්ලලා තියෙනවා.
හොර මාට්ටු![]()

මාරක ලිදක්රත්තරං;18519213 said:අපෝ විලි ලැජ්ජයි
කොල්ලෙක් නටනකොට බලන් ඉන්නේ සරම කඩන් වැටෙනකන්
දැන් හිතින් මවාගෙන ඇති සරම කැඩන් වැටුනාම මෙහෙම ඇති කියලා

හාOne Love! One Heart!
Let's get together and feel all right

රත්තරං;18519236 said:එදා පලිය ගත්තා.. දැන් රිදිලා ඇත්තේ.. හූ![]()