2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අවුරුදු ගානකට පස්සේ ගමේ ගියා වගේ අල්ලපු ගෙදර සංකපාල
    ළිඳ ළඟ සාමලී
    පාර පුරා ඕප දූප කියන ඩොමියා
    ඔක්කොම දැක්කේ කාලෙකට පස්සේ ඔක්කෝටම ආයුබෝවන් කියුවා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කියන්නේ මල් බබා අයිඩී එකෙං ඇර වෙනත් ID වලිනුත් මූ එනවද ?
    මල් බබා අයිඩී එකෙං මේක ඉල්ලුවා ලු.. තව අයිඩී එකකිං තව එකක් ඉල්ලලා තියෙනවා.
    හොර මාට්ටු :rofl::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18519213 said:
    අපෝ විලි ලැජ්ජයි

    කොල්ලෙක් නටනකොට බලන් ඉන්නේ සරම කඩන් වැටෙනකන්

    දැන් හිතින් මවාගෙන ඇති සරම කැඩන් වැටුනාම මෙහෙම ඇති කියලා:no::no::no::no::no::no::no::no::no::no::no::no:

    කව්ද දැන් කොල්ල?:rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අවුරුදු ගානකට පස්සේ ගමේ ගියා වගේ අල්ලපු ගෙදර සංකපාල
    ළිඳ ළඟ සාමලී
    පාර පුරා ඕප දූප කියන ඩොමියා
    ඔක්කොම දැක්කේ කාලෙකට පස්සේ ඔක්කෝටම ආයුබෝවන් කියුවා..
    koriyan betta
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කියන්නේ මල් බබා අයිඩී එකෙං ඇර වෙනත් ID වලිනුත් මූ එනවද ?
    මල් බබා අයිඩී එකෙං මේක ඉල්ලුවා ලු.. තව අයිඩී එකකිං තව එකක් ඉල්ලලා තියෙනවා.
    හොර මාට්ටු :rofl::cool:
    :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කියන්නේ මල් බබා අයිඩී එකෙං ඇර වෙනත් ID වලිනුත් මූ එනවද ?
    මල් බබා අයිඩී එකෙං මේක ඉල්ලුවා ලු.. තව අයිඩී එකකිං තව එකක් ඉල්ලලා තියෙනවා.
    හොර මාට්ටු :rofl::cool:

    ඕකම තමයි මටත් හිතුනේ :rofl:
    මල්බබා එක්ස්පෝස්ඩ් :rofl:

    එළකිරි ඉතිහාසයේ රේඩියෝ වැඩසටහනකදී එක්ස්පෝස් වූ පළමු සාමාජිකයා :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1907531_1083532124993839_7283997164766118140_n.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18519213 said:
    අපෝ විලි ලැජ්ජයි

    කොල්ලෙක් නටනකොට බලන් ඉන්නේ සරම කඩන් වැටෙනකන්

    දැන් හිතින් මවාගෙන ඇති සරම කැඩන් වැටුනාම මෙහෙම ඇති කියලා:no::no::no::no::no::no::no::no::no::no::no::no:

    මාරක ලිදක් :rofl::rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මන් යනෝ මචන්ලා
    කස්ටියටම සුබ රාත්‍රියක්
    බුදුසරනයි !
    avatar382996_44.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18519236 said:
    එදා පලිය ගත්තා.. දැන් රිදිලා ඇත්තේ.. හූ:rofl::rofl::rofl:

    ෆේල් :rofl:
    ට්‍රයි අගේන් අංකල් :rofl: