යකෝ මේක මාර කෝන්තරයක් නේරත්තරං;18519236 said:එදා පලිය ගත්තා.. දැන් රිදිලා ඇත්තේ.. හූ![]()



සුභ රාත්‍රියක් වේවාරත්තරං;18519257 said:අඩෝ මුන් කෑ ගහනවා ලැප් එක තියල වර කියල.. ඔන්න මම අඩියක් ගහන්න යනවා
රේඩියෝ එක අහන් ඉන්නේ. හැබැයි රිප්ලයි දාන්නේ නෑ ආයේ
වෙරි වේවා එහෙනම්!!!
කොල්ලෝ සෙට් එක හැමෝටම සුභ රාත්‍රියක්....


මල්බබා... ඉතිහාසය අළුත් කරයි
ඊලගට හෙට බබා දානවා ත්‍රෙඩ් එකක්. මං එතන හිටියේ නෑ කියලා..
අනිද්දට දානවා බය උනේ නෑ කියලායේස් යේස්
![]()

උඹලා නැව් ගනං පොස්ට් දාලා මූව මහන්සි කරනවා නෙ..


උඹටත් ඉස්තූතියි බලං හිටියටටොමියට ස්තූතියි ගේම ඇද්දට
කිබුල ඇතුළු සියළු දෙනාට ස්තූතියි ගේම ගැහුවට





මන් කළා නම් ඉස්පිරිතාලේ ගෙනියන්න වෙනවා ....
මේ වෙන අවුලක් මගේ මැෂිමේ....
